Mr PERERA පිය පදවිය ලබයි.........

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මූ පොඩි කෙල්ලගේ පිහිටෙන් ආතල් එකේ ඒසී එකට වෙලා ඉන්න යන්නේ..
    උඹට වෙනම කාමරයකට දාලා පොඩි කෙල්ලට විතරක් ඒසී සෙට් කරනවනන් රංගුව ඒක ගෙනත් දෙයි උගේ ගානෙන්.... මට කිව්ව..
    :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සල්ලි නෑ..

    සල්ලි එපා බ්රෝ.. සල්ලිනන් මොනවද... අනික සල්ලි කන්න බැහැනෙ බ්රෝ..
    අපිට ප්ලේන්ටියක් හරි හිතේ සන්තෝසෙන් දීපියව්...:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සල්ලි එපා බ්රෝ.. සල්ලිනන් මොනවද... අනික සල්ලි කන්න බැහැනෙ බ්රෝ..
    අපිට ප්ලේන්ටියක් හරි හිතේ සන්තෝසෙන් දීපියව්...:baffled:

    කන්න බැරි උනාට එවුවා වලින් ඒසී එකක් ගන්න පුළුවන් සහෝ..
    ප්ලේන්ටි බවුසරයක් උනත් දෙන්නම්. මෙහේ වරෙන්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කන්න බැරි උනාට එවුවා වලින් ඒසී එකක් ගන්න පුළුවන් සහෝ..
    ප්ලේන්ටි බවුසරයක් උනත් දෙන්නම්. මෙහේ වරෙන්..

    මම බොලාගෙ ඔෆිස් එක පැත්තේ එන්නන් දවසක...
    මට ලෑස්ති කරල තියපන් ඔය හැම මගුලෙම ෆ්ලේවර්ස් වලින් තේ මලු 20,30 ක් විතර...:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම බොලාගෙ ඔෆිස් එක පැත්තේ එන්නන් දවසක...
    මට ලෑස්ති කරල තියපන් ඔය හැම මගුලෙම ෆ්ලේවර්ස් වලින් තේ මලු 20,30 ක් විතර...:baffled:

    දැන් අවුරුදු 02ක විතර ඉඳන් එනවා නේහ් සහෝ..