MR PERERA GET WELL SOON

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
එලකිරි හි අපේ MR PERERA.
කෝච්චි පෙරේරා, නොහොත් L බෝඩ් පෙරේරා
(මගේ සහෝදරය)අද දින සවස් යාමෙදී ,
තම අනාගත බිරිද සමග එල් බෝඩ් එක ගසා ගත් බයිසිකලයේ යන විට හදිස්සියේ ඉදිරියෙන් ආ වාහනයක ගැටී අත පය සුළුවෙන් තුවාල කරගෙන ඇති බව මට මේ දැන් ටිකකට කලින් ලැබුනු ආරංචි වුනා..:(

වැඩිය වේගෙන් ගිහිනුත් නෑ..40ට තමා ගිහින් තියෙන්නේ


stock-photo-little-boy-falling-off-bicycle-sitting-on-the-ground-13806862.jpg




සිද්දියෙන් පරේරා ගේ බිරිදට:love: ( අක්කට) එතරම් තුවාල නැහැ කියල තමා කිවුවේ, :D

ඒත් අපේ පෙරේරා ගේ අත් සහ කකුල් වලට සුලු වශයෙන් තුවාල සිදුවෙලා තියනව..යාලුවෙක් ගෙ පිහිටෙන් ගෙදර ඇවිත් තියෙන්නේ මෙ දැන් ටිකකට කලින්..වැඩිය තුවාල නෑ කිවුවට මං කෝල් කරපු වෙලේ නම් තේරුනේ ටිකක් අමාරු ගතියක්..

කොහොම උනත් දැන් පෙරේරා බෙත් දාගෙන ගෙදරට වෙලා ඉන්නවා කියල තමයි ආරංචි...

අපි ඔක්කොම එකතු වෙලා පෙරේරා සහ අක්කට ( පෙරේරා ගේ බිරිදට) ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු !!!!


Get%20Well%20Soon%20%2850%29.jpg




P.S.- එල් බෝඩ් එක ගහන් වත් මුට පරිස්සමින් යන්න බැරි හැටි :growl::frown:

...............................................................................................................................

2010-10-17 දින වන විට පෙරේරා ගේ තත්වය ගොඩක් හොද තත්වයට පත්වී ඇති අතර..හැට පැන්නත් වදුරා බිමින් නොයනවා කියන්නා වගේ, අද දින මූ තම බිරිද සමග අත පය ගැට ගසාගෙන රෝන්දේ ගැසීමට ගොස් ඇත

 
Last edited:

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඇල් බෝඩ් ගහන් යනවානම් ඒ විදිහට යන්නේ නැතුව කෙල්ලන්ට වැඩ පෙන්නන්න ගියාම ඔහොම වෙනවා,
    කාට කියන්නද..?
    දැන් තව ටිකකින් එයි අතේ පයේ බැන්ඩේජ් ඔතාගෙන
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ahh.. athi othanin giya.. mama hithuwa wadi wada danda gihin kochchiyen watila bella kadagena athi kiyala.. :D.. api Mr. & Mrs perera ta ikman suwaya prarthana karamu.. ;)
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    ඇල් බෝඩ් ගහන් යනවානම් ඒ විදිහට යන්නේ නැතුව කෙල්ලන්ට වැඩ පෙන්නන්න ගියාම ඔහොම වෙනවා,
    කාට කියන්නද..?
    දැන් තව ටිකකින් එයි අතේ පයේ බැන්ඩේජ් ඔතාගෙන

    yaluwa balanna giye nedda machan
    L bord 1 kedilada danne ne.....:yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Get well soon bro!

    L eka gahala double dala yanna baha. Muwa wena ekek happuwath muwa thama waradi karaya wenne. :P Honda welawata sulu thuwala walin shape une.