MR PERERA GET WELL SOON

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මදැයි අපේ යාලුවත් කරගන්න වැඩ..?? ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං..
    GT කිව්වා වගේ L එකෙන් double දාලා යන්න බෑ.. ඔය සීන් එක පොලිසි ගියා නම් උබේ ලයිසන් එකටත් කෙලවෙන්න තිබ්බා.. ඇති යන්තම් ඔයින් ගියා...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පොලිස් කේස් මුකුත් නෑනේ?
    මොකද එල් බොඩ් ගහගෙන ඩබල් දාලා යන්න බෑ
    යනවා නං පිටිපස්සෙ යන කෙනාට ලයිසන් තියෙන්න ඕන

    ගෙට් වෙල් සූන් මිස්ට පෙරේරා
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    මදැයි අපේ යාලුවත් කරගන්න වැඩ..?? ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං..
    GT කිව්වා වගේ L එකෙන් double දාලා යන්න බෑ.. ඔය සීන් එක පොලිසි ගියා නම් උබේ ලයිසන් එකටත් කෙලවෙන්න තිබ්බා.. ඇති යන්තම් ඔයින් ගියා...
    ethakota kawru hari double daala yanna bari but thaniyen bike1ke yanna puluwan 1kenek double daala yanna purudu wenna L board daagana giyoth eeth policeyen allanawada?
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ethakota kawru hari double daala yanna bari but thaniyen bike1ke yanna puluwan 1kenek double daala yanna purudu wenna L board daagana giyoth eeth policeyen allanawada?

    අනිවා ඔව් .... තනියම යනවා නං අවුලක් නෑ ඩබල් දාලා යනවා නං පිටි පස්සෙ යන කෙනාට ලයිසන් තියෙන්නෙ ඕන ....
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Get well soon bro!

    L eka gahala double dala yanna baha. Muwa wena ekek happuwath muwa thama waradi karaya wenne. :P Honda welawata sulu thuwala walin shape une.

    siddiya ooka newe...meka ohoma hitiyata hena kukula..eda math ekka gihillath akka hitiya kiyala gaanak na, kello diha balanawa..

    ada wenna atheth hawasa nisa lassana kellek yanna athi paare..e kella diha balanna gihin happenna athi.:P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Speed limit ekak nam mama danne na but pitipasse license thiyana ekkenek wath dan yanna ba. Thaniyama yanna ona.

    පොලිස් කේස් මුකුත් නෑනේ?
    මොකද එල් බොඩ් ගහගෙන ඩබල් දාලා යන්න බෑ
    යනවා නං පිටිපස්සෙ යන කෙනාට ලයිසන් තියෙන්න ඕන

    ගෙට් වෙල් සූන් මිස්ට පෙරේරා

    haffa...eeka ehemada..ehenum honda welawata eda man muu ekka bike eke giye nathe...:rolleyes::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ethakota kawru hari double daala yanna bari but thaniyen bike1ke yanna puluwan 1kenek double daala yanna purudu wenna L board daagana giyoth eeth policeyen allanawada?
    පුරුදු වෙන්න කියලා ගියාට හරියන්නේ නෑ.. නැත්නම් ඉතිං අනිවා ලියනවා...
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හෙට මේකව බලන්න යන්නත් වෙනවා..මුට කන්න බොන්න පුදුම හැකියාවක් තියෙන්නේ..:rolleyes::rofl: