මුලින්ම කියන්න ඕනේ මගේ පවුල අහුන්ගල්ලේ හිටපු ලංකාවේ පරණම පවුලක්.
අපි නිදහස් පක්ෂ සාමාජිකයෝ ඒ කලේ ඉඳන්ම.කිසිම කෙනෙක් නැහැ
UNP හිටපු.එත් මම ප්‍රේමදාස මහත්තයාගේ වැඩ වලින් සමහරකට අදටත් ගව්රව
කරනවා.කෙලින් හිටපු එකම නායකයා මේ ලංකාවේ , අරයගෙ මෙයාගේ බබා පාට්
වලට ජනාධිපති කම කියන තනතුරෙ ගරුත්වය හැල්ලු නොකරපු දුප්පත් මිනිහගේ
ජන නායකයා එතුමා..එතුමා නිසා තම අද උනත් දුප්පත් කිසිම හව් හරනක් නැතිව
හිටපු මිනිස්සු ලක්ෂ ගානකට බඩට බත් ටික වැටෙන්නේ, ගස් ගල් යට දරුවෝ තියන්
හිටපු මිනිස්සුන්ට දෙය්යනේ කියල ඉන්න හිටින්න තැනක් ලැබුනේ..
මට මතක විදිහට( හරි ගණන් නෙවේ,මතකෙන් කියන්නේ) නිවාස ලක්ෂ 4ක් විතර මෙතුමා
හැදුව.වැදගත්ම දේ තම මිනිස්සුන්ට ඉන්න පුළුවන් , හිල් නැති බෝල් නැති නිවාස.අදටත්
ඒ නිවාස දකින්න පුළුවන් කොලබම උනත්.අද වගේ කොළ අතු බාපු වදුරන්ගේ ගෙවල් වගේ
ගෙවල් නෙවේ එතුමා හැදුවේ.(මම අහගෙන පහු ගිය මාසේ කොන්ඩ කුරුල්ලා ගියා ඒවගේ හිල්
වහන්න ලජ්ජා නැතුව..එක ගැන කියල බෑ මෙතන.)
.අවශ්‍ය තව හදුනා ගෙන , එක හරියටම අහිංසක මිනිස්සු වෙනුවෙන්
ඉටු කරපු නායකයා , එකම නායකයා ලංකාවේ මෙතෙක් බිහි වූ.ඉස්සර එතුමා වැඩ කලේ නිලදාරීන්ට ඕන
විදිහට නෙවේ ජනතාවගේ ඕන එපා කම් ඉටු වෙන්න.තද තීරණ ගත්ත ඒ කලේ..මතකද දන්නේ නෑ
වැඩ වර්ජන අවස්ථා වලදී පිට රටින් ගෙනල්ල ශ්‍රමය ජනතාව වෙනුවෙන් දෙන්න හැදුව මෙහෙ කාලකන්නින්ට
බැරි ගාය හැදෙද්දී..අන්තිමට ලස්සනට මෙන්න කට්ටිය වැඩ..
ඔන්න නායකයෝ හෙටට ඕන නිලදරීවාදය, බැරි ගාය, නැති කරන්න ගානට බෙහෙත් දීපු එකම
නායකයා.මේ වගේ ගොඩක් හොද වැඩ කල..(ඒ වගේම එහෙම හිතන්න බැරි ඒවත් උන,එක ගැන
කතා කරන එක හරි නැහැ මේක දේශපාලන සංවාදයක් නෙවේ නිසා..)
.තව කියන්න කරුණු ගොඩයි..
කෙටියෙන්ම නිවන් සුව පතමි, එතෙක් නැවත වාරයක් අපේම නායකයෙක් වී යලි ඉපදේවා...