Mr. Robot බලපු අය ඉන්නවද?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හොඳ සීරිස් එකක් වගේ.

    IMDB: 8.5 තියනවා 356k වෝට් කරලා තියනවා.

    https://www.imdb.com/title/tt4158110/?ref_=tt_mv_close

    බලපු අයගේ අදහස් කොහොමද? කාලෙකින් හොඳ සීරිස් එකක් සෙට් උනේ නැ.



    t08fmqL.png
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,514
    27,075
    113
    Kandy
    මුල් ටික බැලුව පස්සේ අර වෙනම කෙනෙක් වගේ ඉන්නේ පොරගේම හිත ඇතුලේ හදා ගත්ත භ්රාන්තියක් කියලා දන ගත්තට පස්සේ බලන එක නැවැත්තුවා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,116
    29,087
    113
    මුල් ටික බැලුව පස්සේ අර වෙනම කෙනෙක් වගේ ඉන්නේ පොරගේම හිත ඇතුලේ හදා ගත්ත භ්රාන්තියක් කියලා දන ගත්තට පස්සේ බලන එක නැවැත්තුවා
    same...oya show eka nawaththuwa mama hithanne
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,076
    14,459
    113
    වැලිවේරිය
    Elliot කියන්නෙ tyrel-welik ට...එලියට් කියලා කෙනෙක් සැබෑ ලෝකේ නෑ..tyrel-welik ට මල්ටි පර්සනෑලිටි ඩිසෝඩර්...සීසන් 5ම බැලුවා...පිස්සුවක් තමා...එක එපියක් තියෙනවා සයිලන්ට් තනිකරම...මාරම අවුට් ඔෆ් බොක්ස්