The Tourist (2022) - IMDB: 7.2

acerBro

Active member
  • Aug 11, 2020
    235
    234
    43
    TV series ekak baladdi matanam imdb 8n uda thiyenna one.. movies nm 7n uda.. habai dan 7n uda movies hoda evva okkoma vage balala thiyenne.. dannam 6n uda evvath balanava
     
    • Like
    Reactions: NaiRobi

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හොදද මේක ?බලපු එකෙක් නැද්ද? දැන් එන ෆිල්ම් download කරලා බාගයක් හරි බලන එකත් අපරාදේ බන්..
    Project blue book කියලා alian සීන් ගැන කොල්ඩ් war කාලේ (මං හිතන්නේ) ඇමරිකාවෙන් කරපු දේවල් ගැන story එකක්.මං dl කර.බැලුවේ නන් නෑ.ඇත්ත සීන් එකක් ගැන තියෙන්නේ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,338
    20,497
    113
    TV series ekak baladdi matanam imdb 8n uda thiyenna one.. movies nm 7n uda.. habai dan 7n uda movies hoda evva okkoma vage balala thiyenne.. dannam 6n uda evvath balanava
    Same... :D TV nam aniwa 8 wada oni...nattan balanwa adui...
    Movies nam 6.5 and above OK