Mr. Robot බලපු අය ඉන්නවද?

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,194
    530
    113
    මුල් ටික බැලුව පස්සේ අර වෙනම කෙනෙක් වගේ ඉන්නේ පොරගේම හිත ඇතුලේ හදා ගත්ත භ්රාන්තියක් කියලා දන ගත්තට පස්සේ බලන එක නැවැත්තුවා
    Math newathuwe ita passe 😁 ethakan hodai.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මට නම් සෙට්. Sam Esmail මේකෙ actors ලට hacking ගැන workshop පවා කෙරෙව්වලු. Rami Malek ඇත්තම හැකර්ස්ලා (underground ගේම් කාරයො) එදිනෙදා ජීවත් වෙන හැටිත් study කරාලු. IT, psychology ගැන පොඩි දැනුමක්, interest එකක් තියෙනවා නම් ස්ටෝරිය තේරුම් ගන්න ලේසි වෙයි.
    Elliot කියන්නෙ tyrel-welik ට...එලියට් කියලා කෙනෙක් සැබෑ ලෝකේ නෑ..tyrel-welik ට මල්ටි පර්සනෑලිටි ඩිසෝඩර්...සීසන් 5ම බැලුවා...පිස්සුවක් තමා...එක එපියක් තියෙනවා සයිලන්ට් තනිකරම...මාරම අවුට් ඔෆ් බොක්ස්
    Welick වෙනම independent චරිතයක් නේද. Anyway අපි spoil නොකර ඉමු.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,301
    113
    N/A
    jeewithe balapu set una hondama tv series eka.
    IT walata asa ung ta witharak set wei anik unta nam londa haliyak wage athi
    1636630566516.png