-Mr.ROBOT-

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    වරෙන් ඇතුලට ..................................................................................................................................................................................................................................................................................................................................................................................

    Mr.ROBOT බලපු කව්රු හරි මේකේ ඉන්නවද.. එකේ අන්තිමට මොකක්ද බන් උනේ...:angry::angry:

    මෙලෝ රෙද්දක් තේරුනේ නැහැනේ..

    mr-robot.jpg
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මාත් පලවෙනි සීසන් එක ඊයේ බලල ඉවර උනා. මුකුත් තේරුනේ නැ. ආයේ බලන්න කම්මැලි. තේරුණා එකෙක් කියපන් අපිට දැනගන්න
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මාත් පලවෙනි සීසන් එක ඊයේ බලල ඉවර උනා. මුකුත් තේරුනේ නැ. ආයේ බලන්න කම්මැලි. තේරුණා එකෙක් කියපන් අපිට දැනගන්න

    ඔව් බන් ...මුල ටික ගානට ආවා...ඒ තාත්ත කියන්නේ නම් උගේ ඇතුලාන්තය කියල තේරුණා..හැකින්ග් සීන් ටිකත් තේරුණා...එත්කොට මුම නේද මුල ඉදන් ටීම් එක රන් කරල තියෙන්නේ..
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    ඔව් බන් ...මුල ටික ගානට ආවා...ඒ තාත්ත කියන්නේ නම් උගේ ඇතුලාන්තය කියල තේරුණා..හැකින්ග් සීන් ටිකත් තේරුණා...එත්කොට මුම නේද මුල ඉදන් ටීම් එක රන් කරල තියෙන්නේ..

    :yes::yes::yes:

    uta psycho :rofl:.. uge thatha kiyalakranneth umayi. athana thathek na..
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ow bun mr.robot kiyala ge taththa wage uta penne umai.. aththatama tatta kenek na. maath balan yanawa, eka welawakata full track bun lapa ussala polowe gahanna hitila tyenawa.. ehema terun nati unama hithata hena awul
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    55
    28
    Elliot ට Van Gogh's disease and Bipolar Disorder තියෙන්නේ....පොර තමා මුල ඉඳන්ම ගේම ගහන්නේ
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔව් බන් ...මුල ටික ගානට ආවා...ඒ තාත්ත කියන්නේ නම් උගේ ඇතුලාන්තය කියල තේරුණා..හැකින්ග් සීන් ටිකත් තේරුණා...එත්කොට මුම නේද මුල ඉදන් ටීම් එක රන් කරල තියෙන්නේ..

    ow uge thaththa kiyanne nikan uta penena deyak witarai. mu thama hacking team eka assemble karala wade denne. eth passe muta mula scene amathaka wena case ekak tiyenne.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    :yes::yes::yes:

    uta psycho :rofl:.. uge thatha kiyalakranneth umayi. athana thathek na..

    ඔව් එකනම් තේරුණා බන්.. උට මොකක් හරි ලෙඩක් තියෙන සීන් එකක් නේද එතකොට තියෙන්නේ,,මුල අමතක.. ඔහොම මොකක්හරි තමා...

    ow bun mr.robot kiyala ge taththa wage uta penne umai.. aththatama tatta kenek na. maath balan yanawa, eka welawakata full track bun lapa ussala polowe gahanna hitila tyenawa.. ehema terun nati unama hithata hena awul

    ඔව් බන් ...අනික වෙලාවකට හෙන කම්මැලි.. මන් දැන් සීසන් 2 බානවා..

    Elliot ට Van Gogh's disease and Bipolar Disorder තියෙන්නේ....පොර තමා මුල ඉඳන්ම ගේම ගහන්නේ

    එතකොට කොහොමද බන් උට ඒ සෙට් එක හම්බෙන්නේ?

    ow uge thaththa kiyanne nikan uta penena deyak witarai. mu thama hacking team eka assemble karala wade denne. eth passe muta mula scene amathaka wena case ekak tiyenne.

    එතකොට ටිරෙල් නේද අන්තිම ගේම ගහන්නේ?
     
    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    Meka full hard mind transferring sci-fi yana scene ekak thiyenne. Ada rata season 2 finale balalama inna oone.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,651
    20,934
    113
    mata nam ecchara alluwe naha ban kammali ban
    habay rating nam thiyenwa