MR vs MY3 - Vote now

TO WHOM YOU WILL VOTE?

  • MR - Mahinda Rajapakse

    Votes: 217 21.7%
  • MY3 - Maithri paala sirisena

    Votes: 781 78.3%

  • Total voters
    998
  • Poll closed .

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ ජනමතය එහෙම්පිටින්ම කණපිට හැරිලා තියෙන්නේ දැන් ,,, මමත් මයිත්රිට දුන්න එකෙක් ..අවුරුද්දක් යන්න කලින් එපා උනා ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,956
    20,119
    113
    Panadura
    :lol: :lol: :lol:
    වෙනසක් කරලා පුකේ ඇර ගත්තු පොන්නයෙක්
    රේප් කපලා පව් බන් උබලා
     
    • Like
    Reactions: marachoon

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :P :P :P
    ඒ උනාට උබ ඌට ඡන්දේ දීලානේ
    දුන්නට පස්සේ ඉතින් වැඩක් නෑනේ

    මහින්ද ඒ දවස් වල කරපු කියපු දේවල් නිසා තමයි උ පැරදුනේ . ඒවා දිහා බලාගෙන වන්දිභට්ටයෝ වගේ අන්ද විදිහට උව වන්දනා කරන්න ඕනි නැහැ මට ,දැනට ඉන්න එකාට වැඩිය හොදයි කියල දැන් හිතුනට මහින්ද හොදයි කියල හිතන්නේ නැහැ මම ..මෙතෙක් පහල වෙච්ච ඔක්කොම රජයන් ඉතින් රවට්ටපු එක තමයි කරේ මිනිස්සුන්ව .මමත් ඒ වගේ හොරු අල්ලයි නිතිය හරියට ක්‍රියාත්මක වෙයි කියල හිතල රැවටුනා .ඒ වගේම ආපහු මහින්ද අවට පස්සේ වැරදි තේරුම් අරන් නිතිය හරියට ක්‍රියාත්මක වෙලා ඩොලර් මිලියන් 4-5 අතරේ කෝටේෂන් දෙන ඒ මිලට හදන්න ඕනි පාරවල් දොල්ලර් මිලියන් 22 හැදුවා වගේ නොකර මේ පාර හරියට කරයි කියල හිතාගෙන ඉන්නවනම් උබත් ඇදගෙන තමයි ඉන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,076
    1
    57,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2014 දි අපිට තිබුනෙ හොරාව එලවන්න. 2020දි අපිට තියෙන්නෙ හොරාව එලවන්න. 2025දි අපිට තියෙන්නෙ ඉඩිඅමීන් එලවන්න