shameera89

Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    මූ කරන්නෙත් Money Laundering නේ? ස්පොන්සර් ල මෙහෙම දෙනවා කියල හිතන්න පුලුවන්ද ?




    ලගදී දැන්ම එකේ ජෙට් එකක් දුන්න.... පිස්සු නේ
     
    • Like
    Reactions: wawula

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,905
    71,082
    113
    මූ කරන්නෙත් Money Laundering නේ? ස්පොන්සර් ල මෙහෙම දෙනවා කියල හිතන්න පුලුවන්ද ?




    ලගදී දැන්ම එකේ ජෙට් එකක් දුන්න.... පිස්සු නේ

    Expensive pranks karna ekak kiyala neda kiyanne? Guti kana moonak tiyenne. okage ewa balanne ne mama.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,266
    5,388
    113
    මූ කරන්නෙත් Money Laundering නේ? ස්පොන්සර් ල මෙහෙම දෙනවා කියල හිතන්න පුලුවන්ද ?




    ලගදී දැන්ම එකේ ජෙට් එකක් දුන්න.... පිස්සු නේ

    jet e rtavala lease ekata cars wage gaththaki, itin company ekakin use karanna denna athi
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,428
    1
    14,465
    113
    Money Laundering ද නැද්ද කියන්න දැන්ම අමාරුයි.
    SBF ගෙ සීන් එක වගේ වෙයි එහෙම උනොත්.
     
    • Like
    Reactions: GobbaSira

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    මටනන් සෙට්ම නැති හුත්තෙක්. සල්ලි නැති උන්ගෙන් ආතල් ගන්න එක මම ආසම නැති වැඩක්. Modern slavery. අනික ඉතින් මූ කරන වීඩියෝ වලින් මෙලෝ එකෙක්ට වැඩක් ඇත්තෙත් නෑ. නිකන්ම ආතල් එකට බල්න්න හොදයි.

    ඔය ලංකාවෙ චැනල් නන් බලන් නෑ කියන උන් මහ ලොකුවට බලන්නෙත් මේ වගේ විකාර තමයි. නිකමට USA IP එකකින් යූටියුබ් ගියත් වැටෙන්නෙ මුගෙ වීඩියෝ.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මූ කරන්නෙත් Money Laundering නේ? ස්පොන්සර් ල මෙහෙම දෙනවා කියල හිතන්න පුලුවන්ද ?




    ලගදී දැන්ම එකේ ජෙට් එකක් දුන්න.... පිස්සු නේ

    wenda ba ban. oy US youtubeerla okkoma wage hodata salli hoyanawa YT eken.

    thatwasepic
    bigdawstv

    owageth balahanko. car denawa ,lap denawa, dollar 500, 1000 nikan studentlata ehema. jordan shoes ehema, dollar dahas ganan walin aran nikan bedanawa.
    unwa mul kale idan man balala tiyei. patan gaddi podi podi pranks kara kara hitiye. dan 8M wage subs iddi owa karanne.
    hitahanko muge subsla inna hatiyata kohoma incone ekak enawa athida kiyala
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    wenda ba ban. oy US youtubeerla okkoma wage hodata salli hoyanawa YT eken.

    thatwasepic
    bigdawstv

    owageth balahanko. car denawa ,lap denawa, dollar 500, 1000 nikan studentlata ehema. jordan shoes ehema, dollar dahas ganan walin aran nikan bedanawa.
    unwa mul kale idan man balala tiyei. patan gaddi podi podi pranks kara kara hitiye. dan 8M wage subs iddi owa karanne.
    hitahanko muge subsla inna hatiyata kohoma incone ekak enawa athida kiyala
    Wenna athi ehenam,

    Expensive pranks karna ekak kiyala neda kiyanne? Guti kana moonak tiyenne. okage ewa balanne ne mama.
    muge video ekak mulinma balanna gaththe squid game ekata karapu video eka hinda...

    Us YT la rich athi ehenam
    ------ Post added on Dec 1, 2022 at 3:04 PM