MRI එකක් කරගන්න

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    meka baya wenna ona ekak nemei, mokuth ma angata therenne na.
    kan dekata sadda tikak ahenawa yakada tikak thalenawa wage

    echcharai.

    eka nemei, meken lede ahu unoth me thread eke reply ekak daapan keri appuwata puken yanna
    අහුවෙයි පම්ක 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    meka baya wenna ona ekak nemei, mokuth ma angata therenne na.
    kan dekata sadda tikak ahenawa yakada tikak thalenawa wage

    echcharai.

    eka nemei, meken lede ahu unoth me thread eke reply ekak daapan keri appuwata puken yanna
    ඌ කියන කතාව හරියන්න ත් පුළුවන්. ඕක ගොඩක් වෙලාවට ස්නායු කෙස් එකක් නිසානේ කොන්දේ අමාරුව එන්නේ. ඕක බලලා කියනවා operation කරන්න කියලා. ගොඩක් උන් කරන්නේ නැනේ. ලෙඩේ එක්කම ඉන්නවා. ආයේ කාලෙකින් ආයේ කරනවා. ඉවරයක් නෑ ඉතින්. ලෙඩේ අහු උනත් විසදුමක් නැති සීන් එකක් තියෙන්නේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඌ කියන කතාව හරියන්න ත් පුළුවන්. ඕක ගොඩක් වෙලාවට ස්නායු කෙස් එකක් නිසානේ කොන්දේ අමාරුව එන්නේ. ඕක බලලා කියනවා operation කරන්න කියලා. ගොඩක් උන් කරන්නේ නැනේ. ලෙඩේ එක්කම ඉන්නවා. ආයේ කාලෙකින් ආයේ කරනවා. ඉවරයක් නෑ ඉතින්. ලෙඩේ අහු උනත් විසදුමක් නැති සීන් එකක් තියෙන්නේ.
    කොණ්දෙ නෙවෙයි ලෙඩේ තියෙන්නේ , ඉතිං කොණ්ද බැලුව කියල ලෙඩේ අහු වෙන්නෙ නෑ. 😁
     
    • Like
    Reactions: NRTG

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    අහුවෙයි පම්ක 🤭
    pansale hamuduruwonge pamka da?
    eka ithin ubata kohomath ahu wenawane. pansalata giyoth koi weleth scene ekene inne :rofl:

    කොණ්දෙ නෙවෙයි ලෙඩේ තියෙන්නේ , ඉතිං කොණ්ද බැලුව කියල ලෙඩේ අහු වෙන්නෙ නෑ. 😁
    MRI ekata ahu wenne nathi lede uba elakiri post ekak dakala kohomada kiyanne? :rofl: koheda thiyenne kiyapan balanna
    waradunoth

    Sinhala beth 0
    Western 1

    moko kiyanne?
    ------ Post added on Sep 23, 2023 at 5:34 PM
     
    • Like
    Reactions: NRTG

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    meka baya wenna ona ekak nemei, mokuth ma angata therenne na.
    kan dekata sadda tikak ahenawa yakada tikak thalenawa wage

    echcharai.

    eka nemei, meken lede ahu unoth me thread eke reply ekak daapan keri appuwata puken yanna
    hari bn ela
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    pansale hamuduruwonge pamka da?
    eka ithin ubata kohomath ahu wenawane. pansalata giyoth koi weleth scene ekene inne :rofl:
    උඹ වෙන්න ඇති.

    MRI ekata ahu wenne nathi lede uba elakiri post ekak dakala kohomada kiyanne? :rofl:
    අපි රෝග විනිශ්චය කරන්නෙ ඩොක්කුන්ගෙ ක්‍රමේට නෙවෙයි නේ. අපේ ක්‍රමේට පුළුවන් 😎
    koheda thiyenne kiyapan balanna
    waradunoth
    තව මුගෙන් ප්‍රශ්න කීපයක් අහන්න ඕන ඒකට.
    Sinhala beth 0
    Western 1

    moko kiyanne?
    ------ Post added on Sep 23, 2023 at 5:34 PM
    හරි.
     
    • Like
    Reactions: NRTG

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    කොණ්දෙ නෙවෙයි ලෙඩේ තියෙන්නේ , ඉතිං කොණ්ද බැලුව කියල ලෙඩේ අහු වෙන්නෙ නෑ. 😁
    මුලින් තියන තැන හොයාගත්තම ලේසිනෙ සිංහල බේත් උනත් කරන්න පුළුවන්. හරි යටම අදුර ගත්තම
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මුලින් තියන තැන හොයාගත්තම ලේසිනෙ
    ඒත් MRI එකට අහුවෙන තැනක නෙවෙයි ලෙඩේ තියෙන්නේ
    සිංහල බේත් උනත් කරන්න පුළුවන්. හරි යටම අදුර ගත්තම
    සිංහල බේත් වලට ලෙඩේ තියෙන තැන හොයන්න ඕන වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    හරි මට මතකයි කවුරු හරි කියල තිබුන මුල් එක පැහැදිලි මදි නම් ඔහොම කරන කතාවක්. ඒකට වෙනම ගාණක් ගන්නව ලු 8000 ක්‌ වගෙ මතක.
    Yes the Gadolinium contrast agent carries an additional payment. Don't worry - just go by yourself if you don't have anyone. It's a simple procedure.
    The Gadolinium ion has seven unpaired electrons, which is the greatest number of unpaired electron spins possible for an atom. This leads to a scan with much better contrast.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    contrast iv දෙනව නම් කලින් කියනවා. allergic එන්න ඉඩ තියන නිසා දවස් 14ක් prednisolone එහෙම බොන්න දෙනවා.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,623
    25,526
    113
    අපි රෝග විනිශ්චය කරන්නෙ ඩොක්කුන්ගෙ ක්‍රමේට නෙවෙයි නේ. අපේ ක්‍රමේට පුළුවන් 😎
    MRI ඕනේ නෑ අප්පුට, පුකට දිව දාලා බලල ලෙඩේ කියනවා ටක්කෙටම
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    තව මුගෙන් ප්‍රශ්න කීපයක් අහන්න ඕන ඒකට.
    ehenam dan uba dannawa wage talk dunne ethana nemei thiyenne kiyala?
    aththatama danne nattan kohomada kiyanne? :lol:

    සිංහල බේත් වලට ලෙඩේ තියෙන තැන හොයන්න ඕන වෙන්නෙ නෑ.
    kotinma lede mokakda kiyalawath dana ganna one na...
    danagatta kiyala wadakuth na :lol:

    kotath thailaya deela balanawa :rofl:
    kana shot
    ------ Post added on Sep 23, 2023 at 8:22 PM
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ehenam dan uba dannawa wage talk dunne ethana nemei thiyenne kiyala?
    දන්න හිංදා තමයි කිව්වෙ
    aththatama danne nattan kohomada kiyanne? :lol:
    ලෙඩේ එන ක්‍රම 7ක් තියෙනවා , කොයි එකද කියල අල්ලගන්නයි ප්‍රශ්න අහන්න ඕනෙය කියල කිව්වෙ

    kotinma lede mokakda kiyalawath dana ganna one na...
    danagatta kiyala wadakuth na :lol:

    kotath thailaya deela balanawa :rofl:
    kana shot
    ------ Post added on Sep 23, 2023 at 8:22 PM
    ඉතිං ඩොක්කුත් එහෙම නේ. තනිකරම කණා shot නේ. 🤭
     
    • Like
    Reactions: NRTG

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    දන්න හිංදා තමයි කිව්වෙ
    dannawanam mokatada thawa prashna ahanne :lol:

    ඉතිං ඩොක්කුත් එහෙම නේ. තනිකරම කණා shot නේ. 🤭
    ehenam mona pakatada sinhala beheth ganne degolloma kana shot nam :rofl:
    ------ Post added on Sep 24, 2023 at 7:37 PM
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    Mri scan එකක් කරගන්න තනියම ගියාට කමක් නැද්ද.

    මට ඩොක්ට නුවරින් කරගන්න කීවෙ. එහෙම විශේෂ තැන් තියනවද..? නැතිනම් ඕන Hospital එකකින් කරාට කමක් නැද්ද.
    බය වෙන්න දෙයක් නෑ. කරන එකා ලොල්ලෙක් නම් බය වෙයන්. ඇඳන් යන ඇඳුම ගලවලා උන් එතන තියෙන මෙන්න මේ පහල වගේ හුටප්පරයක් ඇඳගන්න කියනවා. ස්කෑන් එක කරන එකා ලොලන්තයෙක් උනොත් උඹ ස්කෑනර් එක ඇතුලට යනකන් ඉඳලා ජුන්ඩා මිරිකයි 🙃 . ලෙඩාව විතරයි ඇතුලට ගන්නෙත්. රජයේ නම් කොහොමද දන්නේ නෑ. ස්කෑනර් එක ඇතුලට ගියාම එක එක සද්ද ඇහෙනවා බය වෙන්න කිසිම දෙයක් නෑ. උන් කරන්න ඔනේ දේවල් උඹට මයික් එකෙන් කතා කරලා කියනවා.ටිකක් වෙලා ඉන්නකොට සැපට නින්ද යනවා. ඒ නිසා අවදානෙන් ඇහැ ඇරලා ඉඳපන්.

    main-qimg-12c0c1f4f6bba8be68d2b71ad54bd7a9-lq
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔකට කීයක් යනවද බම්. සයටිකා තියෙනෙ කෙනෙක්ට ටෙස්ට් එකක් කරන්න වෙලා තියෙනවා
     
    • Like
    Reactions: NRTG