MRI එකක් කරගන්න

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Mri scan එකක් කරගන්න තනියම ගියාට කමක් නැද්ද.

    මට ඩොක්ට නුවරින් කරගන්න කීවෙ. එහෙම විශේෂ තැන් තියනවද..? නැතිනම් ඕන Hospital එකකින් කරාට කමක් නැද්ද.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Mri scan එකක් කරගන්න තනියම ගියාට කමක් නැද්ද.

    මට ඩොක්ට නුවරින් කරගන්න කීවෙ. එහෙම විශේෂ තැන් තියනවද..? නැතිනම් ඕන Hospital එකකින් කරාට කමක් නැද්ද.
    මොකක් නිසාද MRI කරන්න කිව්වේ ?
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඕක MRI එකට අහු වෙන්නෙ නෑ බං. Contrast දානව නම් කවුරු හරි එක්ක පලයන්.
    Contrast දානවා කීවෙ මොකක්ද

    Asiri and Suwasewana karanawa neda?
    Private karanawa nam
    ඔව් සුවසෙවන තමා ඩොක්ට කරගන්න කීවෙ.
    ------ Post added on Sep 23, 2023 at 9:40 AM
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    කොන්දට සාමාන්‍යයෙන් නම් දාන්නෙ නෑ. MRI එක හොඳට පැහැදිලි වෙන්න ඇඟට දාන ඩයි එකක්.
    හරි මට මතකයි කවුරු හරි කියල තිබුන මුල් එක පැහැදිලි මදි නම් ඔහොම කරන කතාවක්. ඒකට වෙනම ගාණක් ගන්නව ලු 8000 ක්‌ වගෙ මතක.
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරි මට මතකයි කවුරු හරි කියල තිබුන මුල් එක පැහැදිලි මදි නම් ඔහොම කරන කතාවක්. ඒකට වෙනම ගාණක් ගන්නව ලු 8000 ක්‌ වගෙ මතක.
    එහෙම සීන් එකක් තියෙනවා , හැබැයි පුතී ලෙඩේ නම් අහු වෙන්නෙ නෑ ඔය scan එකට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,388
    113
    කොන්දට සාමාන්‍යයෙන් නම් දාන්නෙ නෑ. MRI එක හොඳට පැහැදිලි වෙන්න ඇඟට දාන ඩයි එකක්.
    ඒක දාන්නෙ CT Scan වලට විතරයි කියල මම හිතං හිටියෙ
     
    • Like
    Reactions: NRTG

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    Mri scan එකක් කරගන්න තනියම ගියාට කමක් නැද්ද.

    මට ඩොක්ට නුවරින් කරගන්න කීවෙ. එහෙම විශේෂ තැන් තියනවද..? නැතිනම් ඕන Hospital එකකින් කරාට කමක් නැද්ද.
    බය වෙන්න එපා. නිකං construction site එකකට ගියාවගේ සද්ද ගොඩක් ඇහෙනවා. Contrast agents දානවනං කලිං කියනවා, වකුගඩු එහෙම බලනවා කලින්. තනියම කරගන්න පුලුවං බය වෙන්න එපා.
    ඒක magnetic field එකක කරන නිසා ඇගේ කිසිම යකඩ කෑල්ලක් තියෙන්න බෑ. කලින් bone screws දාපු, දත් දාපු ඒව තියෙනවනං කරන්න බෑ.
    Don't worry..
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    meka baya wenna ona ekak nemei, mokuth ma angata therenne na.
    kan dekata sadda tikak ahenawa yakada tikak thalenawa wage

    echcharai.

    eka nemei, meken lede ahu unoth me thread eke reply ekak daapan keri appuwata puken yanna
     
    • Like
    Reactions: NRTG