MRI එකක් කරගන්න

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    same day ganna puluwanda? dawasak kalin gihin admit wenna onada
    කෝල් කරලා වෙලාවක් වෙන්කර ගෙන වෙලාවට යන්න. සතියකට පස්සෙ රිපෝට් දෙන්නෙ. Admit වෙන්න දෙයක් නෑ විනාඩි 20 වගෙ වැඩේට යන්නෙ.
     
    • Like
    Reactions: NRTG and manjulabw