MRI Scan Price

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    MRI Scan එකක් කරගන්න දැන් කීයක් යනවාද
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    770
    307
    63
    Man dakka japura hospital eke hena aduwata dala thibba mri
    1000008434.jpg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,912
    73,741
    113
    MRI Scan එකක් කරගන්න දැන් කීයක් යනවාද
    kings eke 55i head and neck.
    same asiri surgical 66

    durdands eke 45k wage qwwa, dan na eka nan.
    මචන්, ඩොකා උඹට prescription එකක් ලියලා දුන්නද? එහෙමනම් උඹ asiri/kings/KDU/nawaloka/lanka hospital කියන සෙට් එකේ radiology එකට කතා කරලා ඔය උන් දෙන නම්බ එකට ඔය prescription එක යවපන්, ඊට පස්සෙ උන් උඹට යන ගානයි, කරන්න පුලුවන් දවස් ටිකයි කියයි.

    x-ray ගන්නවා වගෙ ආවට ගියාට කරන්න බෑ, report එක එන්නත් සතියක් වත් යනවා.

    කරන එක අනුව ගානත් වෙනස් වෙනවා. 👇 👇

    Depend on the prescription. Which area to be scanned, contrast or not.
    ------ Post added on Jun 30, 2025 at 10:41 AM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,499
    15,865
    113
    111
    Gotham
    batman.com
    මචන්, ඩොකා උඹට prescription එකක් ලියලා දුන්නද? එහෙමනම් උඹ asiri/kings/KDU/nawaloka/lanka hospital කියන සෙට් එකේ radiology එකට කතා කරලා ඔය උන් දෙන නම්බ එකට ඔය prescription එක යවපන්, ඊට පස්සෙ උන් උඹට යන ගානයි, කරන්න පුලුවන් දවස් ටිකයි කියයි.

    x-ray ගන්නවා වගෙ ආවට ගියාට කරන්න බෑ, report එක එන්නත් සතියක් වත් යනවා.

    කරන එක අනුව ගානත් වෙනස් වෙනවා. 👇 👇
    ammage kara bn, dates nan pahuwadatama dunna, report eka depend balana doctor ekka.

    prescription eka denna ona tama. natuwa ganak ganna ba.

    mn nkn pata dipu pricing damme idea 1k ganna.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,738
    11,059
    113
    Mri බං ගන්න එකෙන් ගන්න එකට වෙනස් වෙනව ගනං

    ඕං කොන්දෙ ගත්තා 30යි ගියෙ නවලොකෙ
    ආයෙ ඩෛ එකක් යවල කියල ගත්තා 17යි ගියෙ ඒට් නවලොකෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,912
    73,741
    113
    ammage kara bn, dates nan pahuwadatama dunna, report eka depend balana doctor ekka.

    prescription eka denna ona tama. natuwa ganak ganna ba.

    mn nkn pata dipu pricing damme idea 1k ganna.
    ගනන් වෙනස් වෙනවා මචන්, මම බෙල්ලේ රිදිල්ලකට බලෙන් එකක් ගත්තා 30ක්ද කොහෙද ගියේ. x-ray වගේ එක පාර ගන්න බෑ, මොකද පැයක් විතර යනවද මන්ද scan කරන්න.

    ලඟදි තව කට්ටිඅයක් ගත්ත එකේ ගාන ඊට වැඩි උනා. මම හිතන්නෙ scan අක්‍රන area එක අනුවයි අර contrast සීන් එක අනුවයි ගාන වෙනස් වෙනවා.