EV Charging Station

ransing

Well-known member
  • Feb 12, 2008
    5,443
    872
    113
    සලාපුරේ
    ටවුන් එක කිට්ටුව හිස් ඉඩමක් තියෙනවා. :) අදහසක් තියෙනවා EV Charging Station :yes: එකක් දාන්න. දන්න උන් අදහස් කියගෙන යනවාද.. :D අවසර ගන්න ඕනාද..? කවුද කරන කම්පැණි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,710
    21,461
    113
    හස්තිශෛලපුර
    ටවුන් එක කිට්ටුව හිස් ඉඩමක් තියෙනවා. :) අදහසක් තියෙනවා EV Charging Station :yes: එකක් දාන්න. දන්න උන් අදහස් කියගෙන යනවාද.. :D අවසර ගන්න ඕනාද..? කවුද කරන කම්පැණි
    koheda town eka?
     
    • Like
    Reactions: NRTG

    Darkrange

    Active member
  • Dec 7, 2020
    195
    122
    43
    මාර ලාබයි ඕක , මගේ යාලුවෙක් දැම්ම ලගදි , ඌ ආතල් එකේ ඉන්නව උගේ account එකට නිකන්ම සල්ලි වැටෙනව. කාටවත් කරදරයක් නෑ
     
    • Like
    Reactions: NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,588
    1
    7,627
    113
    Coca Cola GIF