Mrs.universe

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මෙන්න මේ දැරිවිට උදව් කරපල්ලා විශ්ව විවාහක රූ රැජිණ කිරුළට යන්න


    විශ්ව විවාහක රූ රැජිණ කිරුළට යෑමේ වරම ඉල්ලන සුරූපිණිය තක්සලා


    Mrs.universe 2017 තරගය මේ වනවිට ආරම්භවී තිබෙනවා.

    එහි අවසන් තරගය අගෝස්තු මස 7වන දින කොළඹ සංචාරක හෝටලයක දී පැවැත්වීමට නියමිතයි.

    එම තරගයේ ජයග්‍රාහිකාවට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විශ්ව විවාහක රූ රැජිණ කිරුළට යෑමේ වරම හිමි වනවා.

    මෙම Mrs.universe 2017 සඳහා එක්ව සිටින තක්සලා රණතුංගගේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.


    පුවතක් (නෙත් ගොසිප්) :baffled:


    uz8HoAy.jpg


    https://www.facebook.com/photo.php?fbid=745633258972247&set=a.182366645298914.1073741826.100005767385794&type=3&theater


    19756650_736666819868891_3104100451126764179_n%20(1).jpg


    20156123_743685489167024_1451407117930803298_n.jpg


    uq9B4T2.jpg


    UZoZzNI.jpg
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙයාට නම් රටට කීර්තියක් අත්කරලා දෙන්න පුළුවන් වගේ.... :rolleyes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මෙයාට නම් රටට කීර්තියක් අත්කරලා දෙන්න පුළුවන් වගේ.... :rolleyes:

    අනේ මන්දා බන් මේ අය Mrs.universe එකට ඉදිරිපත් උනොත්... :sorry:

    පවු බන් අයි මේ ගෑණු තේරුම් ගන්නේ නැත්තේ


    මම හිතන්නේ වටේ ඉන්න මිනිස්සු මේ ගෑනුන්ව අන්දනවා ඇති බන්. ඒකයි මෙහෙම. :(
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කකුල් දෙක අර්ධ ශුෂ්ක කලාපේ
    බඩ තෙත් කලාපේ
    අත් දෙක වියලි කලාපේ
    පපුව ශුෂ්ක කලාපේ
    ඔලු ගෙඩිය ආනයනය කරලා වගේ
     
    • Like
    Reactions: netsurfer

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    වාවු ශී ඊස් ගෝජරස්!
    අයි ඇම් කින්ඩ ලොවින් විත් හර් :love:

    :baffled:

    කකුල් දෙක අර්ධ ශුෂ්ක කලාපේ
    බඩ තෙත් කලාපේ
    අත් දෙක වියලි කලාපේ
    පපුව ශුෂ්ක කලාපේ
    ඔලු ගෙඩිය ආනයනය කරලා වගේ

    :rofl:

    මන්ද මට නම් හිනෙත්තෙ ඔලුවයි බඩුවයි අතර ඉඩ මදි වගේ .... දිග :confused:

    :eek:

    Wadak na mukuth kiyala,:confused: gihin Sharma01 dapu post kiyawapalla:P:rofl:

    :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    කකුල් දෙක අර්ධ ශුෂ්ක කලාපේ
    බඩ තෙත් කලාපේ
    අත් දෙක වියලි කලාපේ
    පපුව ශුෂ්ක කලාපේ
    ඔලු ගෙඩිය ආනයනය කරලා වගේ

    :lol:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,837
    2,841
    113
    රජරට
    ජෝක් එකක් ද

    මොන වහන්තරාවක් ද බං මේ. මේක ජෝක් එකක් ද, සීරියස් ද නැත්තං සීරියස් ජෝක් එකක් ද?
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කකුල් දෙක අර්ධ ශුෂ්ක කලාපේ
    බඩ තෙත් කලාපේ
    අත් දෙක වියලි කලාපේ
    පපුව ශුෂ්ක කලාපේ
    ඔලු ගෙඩිය ආනයනය කරලා වගේ

    :lol: :lol: