MS Access Download

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    https://elakiri.com/threads/office-2019-standered-download-link.1974014/post-26092546
    කැමති එකක් download කරලා install කරගන්න.
    Access විතරක් නම් ඕනේ install කරනකොට custom install ගිහින් Access විතරක් තෝරන්න පුළුවන්.
    ඒත් office package එකම දාන එක තමයි හොඳ. නැත්නම් සමහර ඒවා වැඩ නැති වෙන්න පුළුවන්.
    උදාහරණයකට clipart වගේ ඒවා එන්නේ office package එකටම එකට නිසා access විතරක් දැම්මොත් ඒවා නැති වෙයි.
    ඔතන තියන ඒවා ms official එකෙන්ම download වෙන නිසා activated නම් නැත.
     
    • Like
    Reactions: WICKILEAKS

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    machan 2013 key diyalla , use karanna baha key eka onalu

    https://elakiri.com/threads/office-2019-standered-download-link.1974014/post-26092546
    කැමති එකක් download කරලා install කරගන්න.
    Access විතරක් නම් ඕනේ install කරනකොට custom install ගිහින් Access විතරක් තෝරන්න පුළුවන්.
    ඒත් office package එකම දාන එක තමයි හොඳ. නැත්නම් සමහර ඒවා වැඩ නැති වෙන්න පුළුවන්.
    උදාහරණයකට clipart වගේ ඒවා එන්නේ office package එකටම එකට නිසා access විතරක් දැම්මොත් ඒවා නැති වෙයි.
    ඔතන තියන ඒවා ms official එකෙන්ම download වෙන නිසා activated නම් නැත.
    machan 2013 office install kala , key eka illanawa
    ------ Post added on Aug 19, 2021 at 4:20 PM
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    machan 2013 key diyalla , use karanna baha key eka onalu

    machan 2013 office install kala , key eka illanawa
    ------ Post added on Aug 19, 2021 at 4:20 PM
    1290 dela genuine digital licen ekak ganing ban. 2019 . ona nam kiyapan unge wistara dannam.
     
    • Like
    Reactions: s.p.n

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕහොම කිව්වට කී එකක් දෙන්න බෑනෙ බන්. හරියට කියපන් office version එකයි retail ද volume ද කියල
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    machan 2013 key diyalla , use karanna baha key eka onalu

    machan 2013 office install kala , key eka illanawa
    ------ Post added on Aug 19, 2021 at 4:20 PM
    genuine key එක ගන්න පුළුවන් නම්. :yes:

    නැත්නම් මෙතන තියන key දීලා බලන්න.
    https://elakiri.com/threads/office-2013.1907048/post-24662775

    මෙතනක් ක්‍රමයක් තියනවා.
    https://elakiri.com/threads/ms-office-‌නොමිලේ-activate-කරගමු.1891398/