Urgent
iworld Well-known member Sep 8, 2007 17,806 23,363 113 චී ලංකාව Mar 27, 2023 #4 Reactions: crazykavi, kinkon and Smartm
Absolute Zero Well-known member Mar 31, 2015 13,108 1 16,488 113 −273.15°C Mar 27, 2023 #5 fb eke athi balapan office package ekatama rs.300+ wage wenne. ehen ekak balala ganin.
kinkon Well-known member Aug 5, 2007 115,621 2 115,499 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 27, 2023 #6 MS Exel product key
sahases Well-known member Dec 20, 2022 466 367 63 සහසැස් Mar 28, 2023 #7 (අ) WPS ඔෆිස් - නොමිලේ https://www.wps.com/download (අන්තර්ජාලය රහිතව භාවිතයට) https://www.wps.com/wpsdocs (මාර්ගගත සේවාව ද නොමිලේ) (ආ) ඔන්ලිඔෆිස් - විවෘත මූලාශ්‍ර / නොමිලේ https://www.onlyoffice.com/desktop.aspx (මෙමගින් මාර්ගගත සේවාවට වුවද සම්බන්ධ වීමට හැකියි). https://www.onlyoffice.com/workspace-prices.aspx (මාර්ගගත සේවාව නොමිලේ 5 දෙනෙකුට සාමූහික භාවිතයට සුදුසුය). මාර්ගගත සේවාව සඳහා ගිණුමක් ලියාපදිංචි කළ විට ඔබට අනන්‍ය වසම් නාමයක් / ද්වාරයක් ලබා ගැනීමට හැකිය. එනම්, උදා. mahinda.onlyoffice.sg (.sg යනු .lk මෙන් සිංගප්පුර යන්නයි). ඊට අමතරව කතාබහට (talk), ව්‍යාපෘති කළමනාකරණයට (projects), ව්‍යාපාර සංවිධානයට (CRM), සබඳතා කළමනාකරණයට (people) පහසුකම් හා තැපැල් අනුග්‍රාහකයක් (mail client), ඔබටම ප්‍රජාවක් (community) මෙන්ම දින දසුනක් ද නොමිලේ ලැබේ. @prabu77
(අ) WPS ඔෆිස් - නොමිලේ https://www.wps.com/download (අන්තර්ජාලය රහිතව භාවිතයට) https://www.wps.com/wpsdocs (මාර්ගගත සේවාව ද නොමිලේ) (ආ) ඔන්ලිඔෆිස් - විවෘත මූලාශ්‍ර / නොමිලේ https://www.onlyoffice.com/desktop.aspx (මෙමගින් මාර්ගගත සේවාවට වුවද සම්බන්ධ වීමට හැකියි). https://www.onlyoffice.com/workspace-prices.aspx (මාර්ගගත සේවාව නොමිලේ 5 දෙනෙකුට සාමූහික භාවිතයට සුදුසුය). මාර්ගගත සේවාව සඳහා ගිණුමක් ලියාපදිංචි කළ විට ඔබට අනන්‍ය වසම් නාමයක් / ද්වාරයක් ලබා ගැනීමට හැකිය. එනම්, උදා. mahinda.onlyoffice.sg (.sg යනු .lk මෙන් සිංගප්පුර යන්නයි). ඊට අමතරව කතාබහට (talk), ව්‍යාපෘති කළමනාකරණයට (projects), ව්‍යාපාර සංවිධානයට (CRM), සබඳතා කළමනාකරණයට (people) පහසුකම් හා තැපැල් අනුග්‍රාහකයක් (mail client), ඔබටම ප්‍රජාවක් (community) මෙන්ම දින දසුනක් ද නොමිලේ ලැබේ. @prabu77
P Peter Griffin Junior member Feb 2, 2023 49 28 18 Mar 28, 2023 #8 Rs 1000 ta gattaki bn ekak daganna life time eka labai 2021