අනේ ටිකක් කියලා දෙන්නකෝUCSC සයිට් එකට දාලා සිංහල යුනිකෝඩ් එකකට හරවා ගන්න.
https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/
------ Post added on Nov 7, 2022 at 7:13 PM
PDF convert කරල save කරපන්..
PDF convert කරල save කරපන්..
FM fonts phone eke install karala nathi nisai oya case eka.
Ekko word file eka PDF vidihata save karala phone ekata danna.
ehema naththan FM text eka Unicode walata convert karala, word file ekakata save karala phone ekata daganna.
PDF එකක් විදිහට send කරන්න. එහෙම නැතුව word file එකක් විදිහට send කරොත් document එකේ උඹ කරලා තියෙන formating එහෙම බලන එකාගෙ device එකේදි වෙනස් වෙලා පේන්න පුළුවන්..
pdf karanna machn, aya type karddi iskola pothen type karanna
Pdf save krndoo
font එක document එකට embed කරල save කරන්න. මේ font එක unicode නෙමේ නේද?
https://support.microsoft.com/en-us...om-fonts-cb3982aa-ea76-4323-b008-86670f222dbc
Meka thamayi lesima karamaya