Ms Office 2019 Activate වෙන්නේ නැත්ද? එන්න ඒකත් ගොඩ දාගමු

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පට්ට මචන්. තැන්ක්ස් ඇක්ටිවේට් එක ගයිඩ් කරාට. මං නම් ආයේ මේකට කිසිම දෙයක් දාන්නේ නෑ.:no:

    :sorry::sorry: මොකද මචං වුනේ?? මොකක්ද අවුල??ඇයි උබටත් මට වගේ බැනල rep කැපුවද වැඩ නෑ අම්මට හු#ගන්න එපා කියලා :lol::lol: ගණන් ගන්න එපා සහෝදරයා :no: මමත් thread දාන දාන පාරට එකෙක් ඉදන් අම්මට බැනල මගේ රෙප් කපනවා කියහන්කෝ :lol: කුහකයෙක් දෙන්නෙක් හිටිය කියල උබ වෙනස් වෙන්න එපා.! ජය..!

    මචන්.... යන ඕනම තැනක වැඩක් කඩාකප්පල් කරන්න එකෙක් ඉන්නවමනේ...... ඒක ලෝක ස්වභාවය බන්...... කොහොමහරි උඹලා කරන මේ වැඩේ වටිනාකම කියලා නිම කරන්න බෑ මචන්.... ඒකට උඹලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.... ජයෙන් ජය....:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Rahula Kasun