Ms office corse ekak karanna hoda thanak

KLP

Member
Dec 23, 2013
957
27
0
Ms office corse ekak karanna hoda thanak kiyannako. Esoft eke 10000i , 2.5 month.

wena hoda place monada>?
 

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,224
    1
    16,721
    113
    −273.15°C
    Tutorials set ekak download karala igenaganna.Hoda ewa ona tharan tyenawa.institutes walata Wada 500% k Hoda ewa tyenawa net eke.habai Ithin certificate ekak nm hambenne na. :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මෙහෙමයි. ඔ්වා තනියෙන් ඉගෙනගන්නත් පුලුවන් . ඒත් ඉතින් කවුරුහරි තාම computer වලට අලුත් නම් තනියෙන් ඉගෙන ගන්න කලින් පොඩි ගානක් දීලා ක්ලාස් එකකට ගියාට වරදක් නැහැ. මොකද පටන්ගන්න කලින්ම වාත වෙලා පටන්ගත්තොත් වැඩේ එපාවෙලා යයි. ඔය esoft, idm, vocational training authority වගේ තැන්වල ක්ලාස් තියෙනවා. වැඩි ගානක් වෙන්නේ නැහැ

    ClassComp2.jpg
     
    Last edited: