ගොං ප්‍රශ්නයක්ද මංද ඇහුවෙබම්පි
Script එකෙන් පුළුවන් මචන්. එලකිරියේම කෙනෙක් දවසක් විස්තරක් දාලා තිබුනාගොං ප්‍රශ්නයක්ද මංද ඇහුවෙ
මට තේරෙන්නෙ නෑ බං මේව
ඉතිං මචං iso එක volume එකක් තමාබෑ. setup කරන්න කලින් iso එක volume එකට convert කරගන්න ඕනෙ

sorry bro, retail එකට convert කරගන්න ඕනෙ. convert කරන්න එක එක software තියනව. version එකින් එකට වෙනස්. ඊට වඩා ලේසියි කෙලින්ම microsoft එකෙන්ම retail iso එකක් බාගන්න එකඉතිං මචං iso එක volume එකක් තමා
කොහොමද එහෙම කන්වර්ට් කරන්නෙ![]()
microsoft එකේ තියෙන්නෙ වොලියුම් එක විතරයිsorry bro, retail එකට convert කරගන්න ඕනෙ. convert කරන්න එක එක software තියනව. version එකින් එකට වෙනස්. ඊට වඩා ලේසියි කෙලින්ම microsoft එකෙන්ම retail iso එකක් බාගන්න එක
මෙතන ඔක්කොම තියනවmicrosoft එකේ තියෙන්නෙ වොලියුම් එක විතරයි
office pro plus 2021
මේව intact ද?

මේ තියෙන්නෙ 2021 pro plus retail image එක. කෙලින්ම microsoft එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නේමේව intact ද?![]()
ගොඩක් ස්තූතියි මචංමේ තියෙන්නෙ 2021 pro plus retail image එක. කෙලින්ම microsoft එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නේ
https://officecdn.microsoft.com/db/...7C6DDF67D60/media/en-US/ProPlus2021Retail.img
