ms office volume එක retail key එකකින් ඇක්ටිවේට් කරගන්න පුලුවන්ද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,176
    198,750
    113
    Colombo, Sri Lanka
    ගොං ප්‍රශ්නයක්ද මංද ඇහුවෙ
    මට තේරෙන්නෙ නෑ බං මේව
    Script එකෙන් පුළුවන් මචන්. එලකිරියේම කෙනෙක් දවසක් විස්තරක් දාලා තිබුනා
     
    • Like
    Reactions: kg3

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බෑ. setup කරන්න කලින් iso එක retail එකට convert කරගන්න ඕනෙ
     
    • Love
    Reactions: kg3

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    බෑ. setup කරන්න කලින් iso එක volume එකට convert කරගන්න ඕනෙ
    ඉතිං මචං iso එක volume එකක් තමා
    කොහොමද එහෙම කන්වර්ට් කරන්නෙ :P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඉතිං මචං iso එක volume එකක් තමා
    කොහොමද එහෙම කන්වර්ට් කරන්නෙ :P
    sorry bro, retail එකට convert කරගන්න ඕනෙ. convert කරන්න එක එක software තියනව. version එකින් එකට වෙනස්. ඊට වඩා ලේසියි කෙලින්ම microsoft එකෙන්ම retail iso එකක් බාගන්න එක

    ඕනෙ version එක කියන්න මම link එකක් හොයල දෙන්නම්
    ------ Post added on Feb 29, 2024 at 8:51 PM
     
    • Love
    Reactions: kg3

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    sorry bro, retail එකට convert කරගන්න ඕනෙ. convert කරන්න එක එක software තියනව. version එකින් එකට වෙනස්. ඊට වඩා ලේසියි කෙලින්ම microsoft එකෙන්ම retail iso එකක් බාගන්න එක
    microsoft එකේ තියෙන්නෙ වොලියුම් එක විතරයි
    office pro plus 2021