MS Paint හද රැඳි දේ...

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,261
    20,601
    113
    Panadura
    aT4PPIU.png

    :cool: :cool: :cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dqlx83.jpg


    සද දෙවිදු පිහිටයි!!!

    පින්තුර ප්‍රදර්ශණයක්

    ... අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැත්වූ ජාත්‍යන්තර පින්තුර ප්‍රදර්ශණයක පැවති එක්තරා පින්තූරයක්, මහත් ආන්දෝලනයක් ඇති කළේය. බොහෝ ප්‍රසිද්ධ කලාකරුවන් මේ පින්තරය ගැන විවිධ අර්ථ කථන දෙන ලදී. නග්න කළු මිනිසුන් තුන් දෙනෙක් සිටි පින්තුරයේ, එක මිනිසෙක්ගේ ලිංගය කළු පැහැ නොවිය ...
    ... මේ පින්තුරය දෙස බලා සිටි යුවලක්, මේ චායා රූපයෙන් කුමක් ගම්‍ය වේදැයි යන ප්‍රශ්ණය ගැන සාකච්චා කරමින් සිටියහ. මේ අතර ප්‍රදර්ශණ භුමිය භාර නිළධාරියා ඔවුන්ට එම චායා රූපයෙන් ගම්‍ය වන්නේ කුමක් දැයි පහදා දුන්නේය ...
    ... පැය භාගයක් පමණ ව්‍යක්ත ලෙස කතා කල ඔහු, “ සමහර උගත් සහ, සම්භාව්‍ය ජායා රූප ශිල්පීන් කියන ආකාරයට මේ පින්තුරයෙන් පෙන්වන්නේ, බහුතරයක් සුදු ජාතීන් සිටින සමාජයක ජීවත් වන, ‘ඇමරිකානු- අප්‍රිකානු’ සම්භවයට අයත් මිණිසුන්ට මනෝ මූලික ලෙස විය හැකි ලිංගික අප්‍රාණිකත්වය නිරුපණය කිරීම මෙන්ම, එම සමාජය මගින් සමලිංගිකයන්ට ඇති විය හැකි මානසික ආතතිය නිසා සිදුවන සංස්කෘතික සහ සමාජයීය පීඩනය පෙන්වා දීම' මේ පින්තූරයේ මුඛ්‍ය පරමාර්ථය බවය ...
    ... නිළධාරියා එතනින් නික්ම ගිය විට, අයිරිෂ් ජාතිකයෙක් එම යුවල අසලට ගොස්,... “පින්තුරයෙන් ඇත්තටම පැහැදිළි වන්නේ කුමක්දැයි, ඔබ දෙපළට දැන ගැන්මට අවශ්‍යදැයි ඇසුවේය ...
    ... “ප්‍රදර්ශණ භුමිය භාර උගත් නිළධාරියාට වඩා ඔබට මේ ගැන කියන්නට ඇත්තේ කුමක්දැයි “ යන ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් එම අයිරිෂ් ජාතිකයා මෙසේ කීවේය ...
    ... "මේ පින්තුරය ඇඳි සිත්තරා මම වෙමි". ඇත්ත වශයෙන්ම, මේ ඉන්නේ අප්‍රිකානුවන් නොවේ. ඔවුන් අයිරිෂ් ජාතික ගල් අඟුරු කම්කරුවන් තුන් දෙනෙකි"...
    ... "මැද සිටින මිනිසා දහවල් ආහාරය සඳහා ගෙදර ගොස් නැවත පැමිණ ඇත":P:rofl:
    :rofl::rofl: ++
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ පට්ට වැඩක්නේ මේක :yes: එළකිරි කළා උළෙලක් වගේ කරන්න පුළුවන් අපිට එක එක දක්ෂතා තියෙන අයගේ නිර්මාණ දාල :yes: