MS Project 2019 For Mac . HELP!

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    අනේ මචංල. පුළුවන් නම් මට, mac වලට ms project 2019 download කර ගන්න ලින්ක් එකක් හොයල දෙන්නකෝ. windows වලට නම් හම්බ උනා. එත් ios එකට සෙට් උනේ නෑ එකක්. ලොකු උදව්වක් :(
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මැක් වලට MS Project නැහැ
    ඔෆිස් වලත් තියෙන්නෙ Word, Excel, Power Point, Outlook සෙට් එක විතරයි MS Access නැහැ

    ඕනම නම් වර්චුවල් මැශින් එකක් දාගෙන ඒකෙ වින්ඩෝස් දාල ඒකෙ MS Project දාගන්න පුලුවන්
     
    • Like
    Reactions: Chimpanzee Putha