MS will take only 45%, MR will win again

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10830797_294948194047934_7598628668834183235_o.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Hehe :D ... eka newei umba mokada weda patan ganna parakku une ... neththam already patan gaththada :P

    නිහඩ ගමනක් යන්නේ බුකියේ විතරයි , මේකෙ තර්ක කරන්න උන් දැන් නෑ
     
    Dec 10, 2014
    241
    9
    0
    අනිවා අනිවා..
    ආයේ ලොවෙත් කතා දෙකක් නෑ අපේ ලොක්ක දිනනවා...
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    රජකුගෙ වුනත් වරදට කෑ මොර ගසනු
    මොර දෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු
    නිවරදි කරනු බැරි රජු නෙරපා හරිනු
    වරදට කිපෙන සටනට වැඩ ජය ලබනු
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    සරත් ෆොන්සේකා මහතා තරග කල2010 හා 2014සංසන්දනය කළ නොහැක.එදා තිබු වාතාවරණය හා අද පවතින වාතාවරණය හාත්පසින් වෙනස්. නීතිය කඩාවැටීම,බලය ඉක්මවා ක්‍රියාකීරීම.හොරුන් ආරක්ෂා කිරීම.සුලුජනකොටස් වල විශ්වාසය බිද වැටීම,අදික ජීවන බැර,ආණ්ඩුවේම අපේක්ෂකයෙක් ඉදිරිපත් වීම.ජෝතිසය අනුවද මෙවර mahindata අවාසී

    https://www.facebook.com/video.php?v=823526894366842&set=vb.677237858995747&type=2&theater
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේ යන විදියට දෙපිලටම 50-50 අවස්ථාවක් තියෙනවා දිනන්න. හුගක් අය මයිත්‍රීට කැමති උනත් චන්ද්‍රිකා-රනිල්-ජවිපෙ-ටී.එන්.ඒ-ෆෝන්සේකා හවුලට කැමති නෑ.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේ යන විදියට දෙපිලටම 50-50 අවස්ථාවක් තියෙනවා දිනන්න. හුගක් අය මයිත්‍රීට කැමති උනත් චන්ද්‍රිකා-රනිල්-ජවිපෙ-ටී.එන්.ඒ-ෆෝන්සේකා හවුලට කැමති නෑ.
    Agreed. TNA eka katawath sahayogaya denne na. :rolleyes:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,021
    236
    63
    මේ යන විදියට දෙපිලටම 50-50 අවස්ථාවක් තියෙනවා දිනන්න. හුගක් අය මයිත්‍රීට කැමති උනත් චන්ද්‍රිකා-රනිල්-ජවිපෙ-ටී.එන්.ඒ-ෆෝන්සේකා හවුලට කැමති නෑ.

    :yes::yes::yes:

    Exactly.

    Nobody likes tna
    Nobody wants jvp
    People hates chandrika
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    139.jpg



    Earlier Predictions

    SF 40 % ------ MR Will Win
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=398074
    TRUE

    වැඩිම මනාප දයාසිරිට
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1578144
    TRUE

    කොළඔ , ආණ්ඩුව දිනුම්

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1202565
    FALES


    False ?
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :yes::yes::yes:

    Exactly.

    Nobody likes tna
    Nobody wants jvp
    People hates chandrika
    ටී එන් ඒ කවුද ගත්තේ උඹලට මාර අස්සවක් තියෙනවා නේ මයිත්‍රී ට ටී එන් ඒ එක පටලවන්න. අපි අහුවෙයි ඕවට. අමතක කරන්න එපා කුඩුකාරයින්ට කවුරුවත් කැමති නැති විත්තිය