උපාධි සහතිකයේ සහ විදේශ ගමන් බලපත්රයේ එක අකුරක වෙනසක් ඇත, එය මගේ MSC අයදුම් කිරීමට ගැටලුවක් වේවිද?
KalaniP Member Feb 25, 2023 2 2 3 Feb 25, 2023 #1 උපාධි සහතිකයේ සහ විදේශ ගමන් බලපත්රයේ එක අකුරක වෙනසක් ඇත, එය මගේ MSC අයදුම් කිරීමට ගැටලුවක් වේවිද? Reactions: kasun_kbp
charitha2011 Well-known member Jan 25, 2011 16,419 1 32,090 113 - උඩරට - Feb 25, 2023 #2 KalaniP said: උපාධි සහතිකයේ සහ විදේශ ගමන් බලපත්රයේ එක අකුරක වෙනසක් ඇත, එය මගේ MSC අයදුම් කිරීමට ගැටලුවක් වේවිද? Click to expand... නැත.. Reactions: kasun_kbp
KalaniP said: උපාධි සහතිකයේ සහ විදේශ ගමන් බලපත්රයේ එක අකුරක වෙනසක් ඇත, එය මගේ MSC අයදුම් කිරීමට ගැටලුවක් වේවිද? Click to expand... නැත..
KalaniP Member Feb 25, 2023 2 2 3 Feb 25, 2023 #3 charitha2011 said: නැත.. Click to expand... thank you Reactions: charitha2011
kasun_kbp Well-known member May 12, 2015 18,289 1 59,349 113 Kaduwela Feb 25, 2023 #4 ඔසී, ජර්මන්, ස්කන්ඩිනෙවියන් රටවල් වලට අවුලක් නැත. ජපන් සහ රුසියා රටවල් වලින් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් නොවුනත් ප්රොසෙස් එක ඩිලේ වෙන්න බලපාන්න පුළුවන්. කෝකටත් කියලා JP කෙනෙක් ගෙන් සහතිකයක් අරගෙන යන්න. ඔබෙන් උපත ලබන දරුවන්ට හේරත් මුදියන්සේලාගේ ආරච්චිලාගේ සෝමසිරි මැදගෙදර ආරච්චි ලෙස නොව, කෙටි නම් භාවිතා කරන්නේ නම් මැනවි. Reactions: Reincarnator, waliwatta and charitha2011
ඔසී, ජර්මන්, ස්කන්ඩිනෙවියන් රටවල් වලට අවුලක් නැත. ජපන් සහ රුසියා රටවල් වලින් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් නොවුනත් ප්රොසෙස් එක ඩිලේ වෙන්න බලපාන්න පුළුවන්. කෝකටත් කියලා JP කෙනෙක් ගෙන් සහතිකයක් අරගෙන යන්න. ඔබෙන් උපත ලබන දරුවන්ට හේරත් මුදියන්සේලාගේ ආරච්චිලාගේ සෝමසිරි මැදගෙදර ආරච්චි ලෙස නොව, කෙටි නම් භාවිතා කරන්නේ නම් මැනවි.
charitha2011 Well-known member Jan 25, 2011 16,419 1 32,090 113 - උඩරට - Feb 25, 2023 #6 EVC said: Ielts one nam kiyapan Click to expand... උබ ටීච් කරනවද
Heshan Daminda Well-known member Mar 13, 2009 46,144 1 100,898 113 34 Kalutara Feb 25, 2023 #7 උපාධි සහතිකයේ සහ විදේශ ගමන් බලපත්රයේ එක අකුරක වෙනසක් ඇත්නම්, උප්පැන්න සහතිකයේ අකුරු කීයක වෙනසක් පවතීද?
උපාධි සහතිකයේ සහ විදේශ ගමන් බලපත්රයේ එක අකුරක වෙනසක් ඇත්නම්, උප්පැන්න සහතිකයේ අකුරු කීයක වෙනසක් පවතීද?
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,430 36,351 113 මැදමහනුවර Feb 25, 2023 #8 එහෙම වෙන්නෑ
Reincarnator Well-known member May 20, 2022 12,615 30,791 113 අපායෙ දොරකඩ Feb 25, 2023 #9 KalaniP said: උපාධි සහතිකයේ සහ විදේශ ගමන් බලපත්රයේ එක අකුරක වෙනසක් ඇත, එය මගේ MSC අයදුම් කිරීමට ගැටලුවක් වේවිද? Click to expand... Affidavit ekakkuth yawanna
KalaniP said: උපාධි සහතිකයේ සහ විදේශ ගමන් බලපත්රයේ එක අකුරක වෙනසක් ඇත, එය මගේ MSC අයදුම් කිරීමට ගැටලුවක් වේවිද? Click to expand... Affidavit ekakkuth yawanna