මචන් මට දැන ගන්න ඕනේ ලංකාවේ MSc එකක් කරන්න හොදම කොහෙද කියල. UCSC එකේ MSc In Software Engineering කරන එකද හොද පිටරට Uni එකක MSc එකක් කරන එකද හොද. ලංකාවේ කවුද මචං පිලිගත්ම පිටරට Uni එකක MSc එකක් දෙන්නේ.
Last edited:
koheda ohoma course ekak thiyenava kiyala dala thiyenne 