Msc එකක් කියන්න මචන්!

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    Msc එකක් කියන්න මචන්!

    Bsc Physical Science කරපු කෙනෙක්ට කරන්න හොද ලෙසි Msc එකක් කියන්නකො මචන්ල! Private unversity උනට කමක් නැත ! ලෙසි වෙන්න ඔනි!
     
    • Like
    Reactions: Ithika mithika

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    oya eka eka chaa pot wala time waste karanne nathuwa EU/NZ/Aussy wage gihin hoda reputed Uni ekaka M.Sc eka karanna daapan. PR ekath set karagannath puluwan. උගත්කමට තැනක් දෙන රටකට යවන්න.