ටික කාලයක් industry එකේ ඉදල කරන එකයි වැඩිය හොද.
B.Sc එකේ දි ගොඩක් වෙලාවට ඔයා කරන field එකට අදාලව ගොඩක් දේවල් cover වෙනවනෙ. මාස්ටර් කරන්නෙ ඒකෙනුත් තෝර ගත්ත කොටසක් බොහෝ වෙලාවට (නමට කරන M.Sc එකක් නෙවි නං)
B.Sc ඉවර උන ගමන් ඕක හිතා ගන්න ටිකක් අමාරුයි.. කරන්නං වාලෙ කරන්න එපා
ජොබ් එකක් හොයා ගෙන ටිකක් practical experience එකක් අරන් ඉන්න. ජොබ් 1 කරන් යද්දි ඔයාට තේරෙයි මාස්ටර් කරන්න ඕනෙ මොන පැත්තෙන්ද කියලා. (සමහර විට M.Sc එකක් වැඩක් නෑ MBA එකක් කලොත් හොඳයි හිතෙයි)
ගොඩක් තැන් වල ජොබ් වලට experience බලන් නැත්තෙ fresh graduates ලගෙ විතරයි.. ඒ වාසිය ගන්න B.Sc එකෙන්. M.Sc කරපු එකෙක්ගෙන් අනිවා experience බලාපොරොත්තු වෙනව.
ඒක නිසා ජොබ් එකක් හොයන් 2-5 yrs ඒකටම කැප වෙන්න, ඒ ගමන් හිතන්න දකින්න පුලුවන් වෙයි ඔයාගෙ මාස්ටර් පාත් එක
එතකොට වැඩේ පටන් ගන්න
අත්දැකීමෙන් කිව්වෙ.. මාත් මුලින් හිතුවෙ B.Sc ඉවර උන ගමන් කරන්න ඒත් කෝම හරි කලේ with 2 yrs exp. එතකොට තමා හිතුනෙ මුලින් නොකල එක කොච්චර හොඳද කියලා. කැම්පස් එකේ පුටුවක් උඩ ඉඳන් ගන්න දැනුම වගේ නෙවි industrial experience එක.. සෑහෙන්න වෙනස්. එහෙදි දකින ප්‍රශ්න වලට උත්තර හොයාගෙන ඉදිරියට යන්න පුලුවන් මාස්ටර් එකක් කරන්න කියලයි මං නං කියන්නෙ.
අවසන් තීරණය ඔබේ අතේ
ජය වේවා!
B.Sc එකේ දි ගොඩක් වෙලාවට ඔයා කරන field එකට අදාලව ගොඩක් දේවල් cover වෙනවනෙ. මාස්ටර් කරන්නෙ ඒකෙනුත් තෝර ගත්ත කොටසක් බොහෝ වෙලාවට (නමට කරන M.Sc එකක් නෙවි නං)
B.Sc ඉවර උන ගමන් ඕක හිතා ගන්න ටිකක් අමාරුයි.. කරන්නං වාලෙ කරන්න එපා
ජොබ් එකක් හොයා ගෙන ටිකක් practical experience එකක් අරන් ඉන්න. ජොබ් 1 කරන් යද්දි ඔයාට තේරෙයි මාස්ටර් කරන්න ඕනෙ මොන පැත්තෙන්ද කියලා. (සමහර විට M.Sc එකක් වැඩක් නෑ MBA එකක් කලොත් හොඳයි හිතෙයි)
ගොඩක් තැන් වල ජොබ් වලට experience බලන් නැත්තෙ fresh graduates ලගෙ විතරයි.. ඒ වාසිය ගන්න B.Sc එකෙන්. M.Sc කරපු එකෙක්ගෙන් අනිවා experience බලාපොරොත්තු වෙනව.
ඒක නිසා ජොබ් එකක් හොයන් 2-5 yrs ඒකටම කැප වෙන්න, ඒ ගමන් හිතන්න දකින්න පුලුවන් වෙයි ඔයාගෙ මාස්ටර් පාත් එක
එතකොට වැඩේ පටන් ගන්නඅත්දැකීමෙන් කිව්වෙ.. මාත් මුලින් හිතුවෙ B.Sc ඉවර උන ගමන් කරන්න ඒත් කෝම හරි කලේ with 2 yrs exp. එතකොට තමා හිතුනෙ මුලින් නොකල එක කොච්චර හොඳද කියලා. කැම්පස් එකේ පුටුවක් උඩ ඉඳන් ගන්න දැනුම වගේ නෙවි industrial experience එක.. සෑහෙන්න වෙනස්. එහෙදි දකින ප්‍රශ්න වලට උත්තර හොයාගෙන ඉදිරියට යන්න පුලුවන් මාස්ටර් එකක් කරන්න කියලයි මං නං කියන්නෙ.
අවසන් තීරණය ඔබේ අතේ
ජය වේවා!
Best option would be doing while working