epa wenawa neh mathak weddith hebei karagathoth goda future walta eth ban rata giyath kochchara experiance ekak thibbath kola kellak onama kiyanawaUba oka merit ekak Dala iwara kalath job ekakata nam lankawe kelinma yanna wenne na bn..( danuma tiyanawa habai sure na kola kalleda wage ekak company karayo hitanne)
full internship ekak gahala Mula idala yanna wenne ubata ..
E awastawa computer science Msc kala ekekta tiyanawa.. uta ube jobtama Enna puluen lesiyenma danuma ekka ...
Oka karanawa nam self study karala latest technology walin project karapn , work experience natat project hari tiyana niza tikak level ekak dei Yana tanatakata.. natnam Msc kiyala naa Mula idannma job ekata athulat wenna wei yatama training level eke idala 25,000 ta..
job walata theoretical knowledge wadak na .. ewa real world apply karala results aran tiyeda eka witarai unta oni .. degree Msc satha pahakata wadak naa ..
Oka moratuwa kalot ubata lankawe athule tikak Oita wada validation wadi .. rata yanawa nam foreign ekak hodai , Hoda research ekak karapn..

Online කියලා තමයි කිව්වේ.2 yearsepa wenawa neh mathak weddith hebei karagathoth goda future walta
full online bae neda ?
ගොඩක් self studies කරන්න වෙයි.Self Stuudy karana tharamata goda yanna puluwan. SLIIT Lecture gana nam loku wushwasayak naha. But highly recommanad
BSc එක Software Engineering කරේ. shape නෙහ් 🫡Mole thiyenawa nam karapan. Oka hena amaru subject ekak
Thanks මචන්. Already tech lead experience තියනවා. හැබැයි software company එකක් නෙවෙයි. migration තමයි target එක.Uba oka merit ekak Dala iwara kalath job ekakata nam lankawe kelinma yanna wenne na bn..( danuma tiyanawa habai sure na kola kalleda wage ekak company karayo hitanne)
full internship ekak gahala Mula idala yanna wenne ubata ..
E awastawa computer science Msc kala ekekta tiyanawa.. uta ube jobtama Enna puluen lesiyenma danuma ekka ...
Oka karanawa nam self study karala latest technology walin project karapn , work experience natat project hari tiyana niza tikak level ekak dei Yana tanatakata.. natnam Msc kiyala naa Mula idannma job ekata athulat wenna wei yatama training level eke idala 25,000 ta..
job walata theoretical knowledge wadak na .. ewa real world apply karala results aran tiyeda eka witarai unta oni .. degree Msc satha pahakata wadak naa ..
Oka moratuwa kalot ubata lankawe athule tikak Oita wada validation wadi .. rata yanawa nam foreign ekak hodai , Hoda research ekak karapn..
අන්න එකයිeth ban rata giyath kochchara experiance ekak thibbath kola kellak onama kiyanawa
kola kella thibboth experience ona kiyanawa![]()
Mamath BSc, AI module eka mama select kare na amaru nisaBSc එක Software Engineering කරේ. shape නෙහ් 🫡
මටත් ඕකම තමයි හිතුනේ. 🫡කන්ටෙන්ට් නම් ගොඩක් අප්ඩේට් නැහැ බං. මේ තියෙන ඒව ඕන තරම් නෙට් එකේ තියෙනවා. ඉන්ටර්නැෂනල් ලෙවල් නම් නැහැ. උබ මයිග්‍රෙට් වෙන්න ඉන්නවා නම් ඕවා කරලා වැඩක් නෑ. ඕවා කරන ලේචාල ඉන්නවා මම දන්න(මැෂින් ලර්නිං) උගන්නන්නේ. Dr. කෙනෙක්. මේ දවස් වල ෆින්ලන්ඩ් වල msc එකක් කරනවා. හේතුව ඇහුවම මෙහෙන් කරපුව පිළිගැනීමක් නැහැලු.
මැත අව්ලක් නැත්තම් ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා හිතුන.Mamath BSc, AI module eka mama select kare na amaru nisa
Maths nam oney weiමටත් ඕකම තමයි හිතුනේ. 🫡
මැත අව්ලක් නැත්තම් ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා හිතුන.
------ Post added on Jun 24, 2025 at 5:13 PM
කන්ටෙන්ට් නම් ගොඩක් අප්ඩේට් නැහැ බං. මේ තියෙන ඒව ඕන තරම් නෙට් එකේ තියෙනවා. ඉන්ටර්නැෂනල් ලෙවල් නම් නැහැ. උබ මයිග්‍රෙට් වෙන්න ඉන්නවා නම් ඕවා කරලා වැඩක් නෑ. ඕවා කරන ලේචාල ඉන්නවා මම දන්න(මැෂින් ලර්නිං) උගන්නන්නේ. Dr. කෙනෙක්. මේ දවස් වල ෆින්ලන්ඩ් වල msc එකක් කරනවා. හේතුව ඇහුවම මෙහෙන් කරපුව පිළිගැනීමක් නැහැලු.
Target එක Migrate වෙන එක නම් ඕකට අත ගහන්න එපාAssignment karanne chatgpt ekenda?
Thanks මචන්. Already tech lead experience තියනවා. හැබැයි software company එකක් නෙවෙයි. migration තමයි target එක.
Meka aththa .. experience eken mn kiyanne!!eth ban rata giyath kochchara experiance ekak thibbath kola kellak onama kiyanawa
kola kella thibboth experience ona kiyanawa![]()