මචන්ලා Slite Acadamy
https://www.sliitacademy.lk/program...eering-university-of-bedfordshire-final-year/
මේ degree එකට AUSI හරි EUROPE හරි MSc කරන්න යන්න පුලුවන්ද ?......වැඩේ කියන්නේ 2 year ඩිප්ලෝමා එකකින් තමා මේ TOP UP degree එක කරන්නේ...
එතකොට ඔක්කොම 3 years....
3 years degree වලට MSc කරන්න බැරිද?......
දන්න අය තොරතුරු කියහල්ලකෝ......