MSc in Sri Lanka

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    පොඩ්ඩා1;15517995 said:
    මචං sliit එකේ CURTIN cyber SECURITY එක කරන්න එපා ..!! :no::no:

    ayi e ehema kiyanne ?
    cyber security langadi patan gatte mama karana gaddi owa tibbe naha :D

    මචන්,
    මොරටුවේ IT M.Sc එක කොහොමද?
    මොරටුවේ කිව්වම පිළිගැනීමත් හොඳයි නේද?

    Mora UCSC hodai IT
    piliganima wedi wenne ube research eka anuwa :rolleyes:
    uba MORA UCSC wage karaddi hoda research 1k karanna uadxw wenawanam echchara :)
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ජාත්‍යන්තරව පිළිගැනීමක් තියන rated rated university එකක ති&#3514

    :D මචන් උබ Msc එකක් කරන්න යන්නේ higher education qualification එකක් විදිහටනේ.. එකහින්ද ඔය මොකක්හරි කරන්නේ නැතුව ජාත්‍යන්තරව පිළිගැනීමක් තියන rated rated university එකක තියන එකක් කරපන්. :cool::cool: විශේෂයෙන් ඔයා foreign projectවල වැඩ කරනවනම් ඔයාගේ higher education qualification පිළිගැනීමක් තියන විදේශිය විශ්වවිද්‍යාලයකවීම ඉතාම වැදගත්!!! මේ ලංකාවේ විශ්වවිද්‍යාලවලින් දෙන Msc/Phd සතපහකට ලෝකේ ගණන්ගන්නේ නෑ!!! :sorry::sorry::sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D මචන් උබ Msc එකක් කරන්න යන්නේ higher education qualification එකක් විදිහටනේ.. එකහින්ද ඔය මොකක්හරි කරන්නේ නැතුව ජාත්‍යන්තරව පිළිගැනීමක් තියන rated rated university එකක තියන එකක් කරපන්. :cool::cool: විශේෂයෙන් ඔයා foreign projectවල වැඩ කරනවනම් ඔයාගේ higher education qualification පිළිගැනීමක් තියන විදේශිය විශ්වවිද්‍යාලයකවීම ඉතාම වැදගත්!!! මේ ලංකාවේ විශ්වවිද්‍යාලවලින් දෙන Msc/Phd සතපහකට ලෝකේ ගණන්ගන්නේ නෑ!!! :sorry::sorry::sorry:
    මේකට කොමන්ට් කරන්න එපා බන් ,,,
    පරණ ත්‍රෙඩ් එකක් කවුරුහරි bump කරලා ...
    ඌ දැන් කෝස් එක කරලාත් ඉවර ඇති ...:yes: