MSc,MBA එකකට emailහරහා apply කරන විදිය දන්නවද? Application එකක් නැහැ. Details ටික දාලා Official විදියට යවන්න තියෙන්නෙ. Samples තියනව නම් දාන්න පුළුවන් ද? Email එක යවද්දි කොහොමද adressකරන්නේ? Email එකක sample එකකුත් තියෙනවා නම් දෙන්න.
Programme coordinator / manager ට තමුන්ගෙ තියෙන CV එකක් ෆොර්වඩ් කරන්න දැනට තියෙන qualification වල attached copies (1st degree / other professional qualifications ) එක්ක. Simple විදිහට යවපන්.
Email Subject - Application for MSc in............................
Dear sir / Madam
herewith im attaching my CV along with the attached copies of my certificates to apply for the MSc in .................. programme at your institution . Looking forward for a positive feedback .
Thanks.
සිරිපාල
ලංකාවෙ එකක් ද? ප්‍රයිවෙට්/ස්ටේටේ?MSc,MBA එකකට emailහරහා apply කරන විදිය දන්නවද? Application එකක් නැහැ. Details ටික දාලා Official විදියට යවන්න තියෙන්නෙ. Samples තියනව නම් දාන්න පුළුවන් ද? Email එක යවද්දි කොහොමද adressකරන්නේ? Email එකක sample එකකුත් තියෙනවා නම් දෙන්න.