msg බලන්න විදියක් නැත්ද

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    තාත්තගේ mobile එකට එන MSG අපිට බලන්න විදියක් තියෙනවද ? එක එක ඒවලට අහුවෙනවා .. එකයි.. mama inne colombo ... thaththa kandy ekayi
    තාත්ත scam වලට අහුවෙනව කියලද කියන්නෙ? ඔයාගෙ phone එකට divert වෙන්න හදාගන්න.
    dialog එකේ නම් මේවගෙ

    You can divert your incoming SMS to any local Dialog number and IDD number or to any Email address as well. This can be a lifesaver if your phone is dying or you're running out of credit. To use this service simply send DIV [mobile number to divert] and send it to 9010.
    https://dlg.dialog.lk/value-added-services/sms-divert?language=si
     
    • Like
    Reactions: chullahattipadopana

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    • Like
    Reactions: chullahattipadopana

    m silva

    Member
    Jan 3, 2017
    27
    9
    3
    Download Google messages
    https://play.google.com/store/apps/details?id=com.google.android.apps.messaging&pli=1
    Then log-in to it using your Google Account

    From your PC, go to the Google Messages web app
    https://messages.google.com/web/conversations/2
    Scan the QR code.

    DONE! now your real-time SMS synced via Google Account


    Had a similar problem with my father too
    messages wala screenshot gahala Ammata pennuwa
    Amma banna podi ekekta wage :lol:
    මේකෙදි original device එකෙන් msg delete කරත් අනෙක් device එකෙන් delete වෙනනේ නැද්ද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තාත්තගේ mobile එකට එන MSG අපිට බලන්න විදියක් තියෙනවද ? එක එක ඒවලට අහුවෙනවා .. එකයි.. mama inne colombo ... thaththa kandy ekayi
    තාත්තගෙ ෆෝන් එකේ sms centre number එක වෙනස් කරන්න. ආයෙ තාත්තා කාටවත් reply කරනවා බොරු.
     
    • Haha
    Reactions: wqe123