තාත්තගේ mobile එකට එන MSG අපිට බලන්න විදියක් තියෙනවද ? එක එක ඒවලට අහුවෙනවා .. එකයි.. mama inne colombo ... thaththa kandy ekayi
තාත්ත scam වලට අහුවෙනව කියලද කියන්නෙ? ඔයාගෙ phone එකට divert වෙන්න හදාගන්න.තාත්තගේ mobile එකට එන MSG අපිට බලන්න විදියක් තියෙනවද ? එක එක ඒවලට අහුවෙනවා .. එකයි.. mama inne colombo ... thaththa kandy ekayi

මේකෙදි original device එකෙන් msg delete කරත් අනෙක් device එකෙන් delete වෙනනේ නැද්ද?Download Google messages
https://play.google.com/store/apps/details?id=com.google.android.apps.messaging&pli=1
Then log-in to it using your Google Account
From your PC, go to the Google Messages web app
https://messages.google.com/web/conversations/2
Scan the QR code.
DONE! now your real-time SMS synced via Google Account
Had a similar problem with my father too
messages wala screenshot gahala Ammata pennuwa
Amma banna podi ekekta wage![]()
තාත්තගෙ ෆෝන් එකේ sms centre number එක වෙනස් කරන්න. ආයෙ තාත්තා කාටවත් reply කරනවා බොරු.තාත්තගේ mobile එකට එන MSG අපිට බලන්න විදියක් තියෙනවද ? එක එක ඒවලට අහුවෙනවා .. එකයි.. mama inne colombo ... thaththa kandy ekayi