MSI Laptops?????

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
rolleyes5cz.gif
rolleyes5cz.gif
rolleyes5cz.gif
rolleyes5cz.gif
 

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
Gaming lap ekak gannama onema nam ganin but Gaming lap ekak ganna gaanata supiri desktop ekak hadanna puluwan bn

MSI laptops hodai :)
 

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy

    Depends on your requirement Broh....
    Gaming වලටනේ ? RAM එක මදි වගේ නැද්ද ?
    4GB :confused::confused::confused:

    අනික්වා නම් එල

    Godak loku games gahanne ne machan. Oya indala hitala kammelikmata busy adu unama wage game ekak gahanna hithuwe
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Godak loku games gahanne ne machan. Oya indala hitala kammelikmata busy adu unama wage game ekak gahanna hithuwe

    එහෙනම් උක්තෝ අපරාදේනේ ඔච්චර එකක් ගන්නේ....:shocked::shocked::shocked::shocked:
    1ට අඩුවෙන් එකක් ගනින්. (සල්ලි තියෙනවනම් අව්ලක් නෑ :cool::cool::cool::cool:)
    දැන් එන ගොඩක් නෝමල් ලැප් වල හොඳ ගේම් ගහන්න පුළුවන්
    අනිකඕකේ RAM එක නම් මදි
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    එහෙනම් උක්තෝ අපරාදේනේ ඔච්චර එකක් ගන්නේ....:shocked::shocked::shocked::shocked:
    1ට අඩුවෙන් එකක් ගනින්. (සල්ලි තියෙනවනම් අව්ලක් නෑ :cool::cool::cool::cool:)
    දැන් එන ගොඩක් නෝමල් ලැප් වල හොඳ ගේම් ගහන්න පුළුවන්
    අනිකඕකේ RAM එක නම් මදි

    Dn thiyenne i3 ekak ban. Melo game ekak gahaganna be. Lag wenwawa. cod4 vtharai hariyata weda. :sorry::sorry: Tawa ram ekak dagannawa mekata. 20k 30kne ban weans wenne. Ekai mama hithuwe ithin ganna eke oya gana gena nohitha inna
     

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    සල්ලි වැඩිනම් දනකට පිනකට වියදම් කරපන්කො.. එලොවට හරි තියෙනව නෙ... ලක්ශ ගානක් දීල ගත්තත් තව අවුරුද්දක් යනකොට අලුත් බ්‍රෑන්ඩ් එනකොට ඕකෙ මොඩල් එක පරන වෙනවා. ස්පීඩ් අඩුවෙනවා. අලුත් සොෆ්වෙයා, ගේම්ස් එහෙම ගහන්න මදි වෙනවා.. ඒක තමයි ලෝක ස්වභාවය. මම නම් කරන්නෙ 40කට 50කට විතර සාමාන්‍ය ලැපක් අරගන්නවා. අවුරුදු 2කින් විතර විසිකරල වෙන එකක් ගත්තත් පාඩු නෑ, ලක්ශ ගානක් දීල ඔහොම එකක් ගන්නවට වඩා.
    අනේ මන්ද ඉතින්.. ඔය මට හිතෙන හැටි. එක එක්කෙනා හිතන විදිය වෙනස්නෙ ඉතින්.