MT6 form

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    macnla me MT6 form fill karapu aya kiyanawada eke transferer & transferee name fill kalae kphpmada kiyala

    full name ekama liyanna oni neda?

    eke thiyena kotu gana madi ekata mokada karanne?
     
    • Like
    Reactions: kinkon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    මන් මේ උබ අහපු නිසාම ආපහු file ටික ඇදලා ඉතිරි කොල දේක බැලුවේ මොකද 4න් දේකයි එහෙට යන්නේ ඉතිරි දෙක අපි දේන්නා ලගනේ තියේන්නේ.
    ඔය නම ලියන්න පේලි දේකක් දීලා තියනවනේ. මගෙත් නම පට්ට දිගයි. මන් කරේ ඔය පේලි දේක අතර තියන ඉඩෙත් ලියලා ගානට යට පේලියට අවශ්‍ය අකුරු ගාන සෙට් වෙන විදිහට ලිවා. කොහේ ගියත් මටත් ඔහොම තමා. මන් එහෙම ලියලා මට පොත ආවා එකනිසා බය නැතිව ලියහන් 🤣🤣🤣
     
    • Love
    Reactions: naveenr