MTFE දාපු යාළුවෝ ඉන්නවද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    මුලින්ම තෙරුන් ගන්න උන් තණකොළ බුදින උන් ටිකක් කියලා ඒ නිසා කොහොමත් පරිස්සම් වෙයන් උන් එක්ක වැඩ කරද්දි.

    එහෙමයි කියලා අත ඇරලා දාන එකත් හොඳ නෑ කොල් එකක් එහෙම දීලා සතියක් හමාරක් ශේප් කරපං. නැත්තං උබලටම තමා වදේ ඔය මොකක් හරි කරගත්තොත්.

    මේක තමා වෙද්ගත්ම වැඩේ

    MTfE එකට ගොඩක් උන් තමන්ගේ Bank details සහ personal details දීලා තියෙනවා දැන් උන් ඒවත් විකුණලා ඇති. ඊළගට වෙන්නේ තව හරක් ඉන්නවද බලන්න පත්තු කරන ඔය ලොතරැයි දෙන scam වගේ ඒව එන එක. ආන්න ඒව ගෙනත් උන්ට alert එකේ ඉන්න කියන්න.

    ආනිවා තව ගානකට කෙල ගන්නවා කට්ටිය දැන් මොකක් හරි කරලා රිකවර් වෙනවා කියල ඉන්නේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Never-argue-with-stupid-people-they-will-drag-you-down-to-their-level-and-then-beat-you-with-experience..jpg
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මේක සිරා, මගෙත් යාලුවෙක් ඉන්නවා පහුගිය ටිකේ හොදට සල්ලි වියදම් කරලා හිටිය, දැන් පොඩ්ඩක් shock එකේ ඉන්නේ, වෙච්ච පාඩුව පියවගන්න bee coin රෙද්දට පුදනවා සේරම. කලින් ඇහුවෙත් නෑ, දැන් කොහොමත්අහන්නෙ නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    මේක සිරා, මගෙත් යාලුවෙක් ඉන්නවා පහුගිය ටිකේ හොදට සල්ලි වියදම් කරලා හිටිය, දැන් පොඩ්ඩක් shock එකේ ඉන්නේ, වෙච්ච පාඩුව පියවගන්න bee coin රෙද්දට පුදනවා සේරම. කලින් ඇහුවෙත් නෑ, දැන් කොහොමත්අහන්නෙ නෑ
    Psychologist කෙනෙකුට phd thesis එකක් ලියන්න පුළුවන් එකින් එකට එකින් එකට පොන්සි ස්කෑම් හොය හොයා සල්ලි දාන උන් ටිකක් ඉන්ටවීව් කරල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    අපේ පැත්තේ එකෙක් ෆෝන් එකට app එකක් දාගෙන හිටියා fuego ද මොකක්ද කියල. ඒකට 2500ක දැම්මලු. ඒක 9000ක් වුනාම විත්ද්රෝ කරන්න පුළුවන්ලු.

    තව එකෙක් රුපියල් 500 ගානේ දාලා ඔට්ටු අල්ලන්න පුළුවන් app එකක් දාගෙන හිටිය. mbet ද මොකක්ද එකක්. ඒකෙ ප්ලේන් එකක්ද මොකක්ද යනවලු එකට ඔට්ටු අල්ලන්න තියෙන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    Psychologist කෙනෙකුට phd thesis එකක් ලියන්න පුළුවන් එකින් එකට එකින් එකට පොන්සි ස්කෑම් හොය හොයා සල්ලි දාන උන් ටිකක් ඉන්ටවීව් කරල
    වෙන්නේ උන් දැන් මේක role model එකක් කරගෙන තව ඒව දානවා ඉස්සරහට. මාර වසංගතයක් වෙන්නේ මේක
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මොනවා වුනත් මේක පිටිපස්සේ නම් ඉන්නේ කැමරීම මොළ කාරයෙක්
    බලපන් උන් සල්ලි ටික ඔක්කොම කඩාගෙන ඉවර වුනාට පස්සේ accounts වල minus figures දාලා
    දාලා කියාපි minus වුන ගාණ පැය 24ක් ඇතුලත දැම්මේ නැත්නම් accounts disable කරනවා කියලා
    මේක දැකපු ගූ ගියපු සිංහලු 20% සල්ලි දාපුවම උන් එකත් අරගෙනම මාරු වෙනවා

    youlMU.jpg
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ඉන්නව ඉන්න්ව එකෙක්.. ඌ දැන් මීක් නෑ.. දැන් සති දෙකකට විතර කලින් මටත් 100$ විතර ඇක් එකක් හදලා දෙන්න ආවා.. mtfe wtsap grup eke ඉන්න උන් තව බලාපොරොත්තු තියන් ඉන්නෙ.. ඒ අස්සෙ එකෙක් දාලා කෙල උන එකේ.. doler 11 දාලා මේකේ ඉන්වෙස්ට් කරන්න කියල උගේ රෙෆරල් ලින්ක් එකෙක්. මරු බඩු ඉන්නෙ.. මේවගේ සීන් ගැන කියනවන්ම් එකට ඉන්න එකෙක්ව වත් ශුවර් කරන්න බෑ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මට පේන්නේ @හෙළයෙක් කට්ටිය හොය හොය තව එකක් පටන්ගන්න වගේ යන්නේ. :lol: :lol:.

    උබට කියන්න ඔබලා ඉන්න තත්වේ නෙමේ මන් ඉන්නේ. මම හෙනට තනි වෙලා. දාපුනැති එකේක්ට ඉන්නේ මන් විතරද කොහෙද office එකේ. ඒ මදිවට ගෙදර ගියාම ගෑනිත් පිරමීඩ ජාවරමේ. උන්ගේ office එකේත් ඔක්කොම උන් කරනවා. මටත් ඉතින් උන් එක්ක පිරමීඩ කාරයෙක් වගේ දුක බෙදාගන්න වෙලා.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අපි අලුත් පිරමීඩයක් පටන් ගන්න ඉන්නේ කැමතිද join වෙන්න කට්ටිය? මේ රටේ මැටි මී හරක්ගෙන් කිසිම අඩුවක් නෑ ඕන තරම් ඉන්නවා අන්දන්න ලේසි. ඔන්න බලපන් මේ පාර ලෝගෝ එකට කෙලින්ම පිරමිඩය ක් දානවා වටෙන් ගොඩින් නැතුව. ගානක් හොයන කැපෙන්න තියෙන්නේ. කොහොමත් මේකේ පිරමිඩ scam කරපු උන්ට දඩුවම් දෙන සීන් එකක් නෑ නේ. අර MTFE සෙට් එකත් සැපේ ඉන්නේ කෝටි ගණන් හොයන්. අපිටත් අවුලක් වෙන්නේ නෑ සල්ලි කොහොමත් usdt වලින් ගමු track කරන්නත් බෑ නේ. ඕන වෙලාවක රට පනින්න පුළුවන්. කවුද කැමති වැඩේට සෙට් වෙන්න?
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉන්නවා ලොකු අක්කා $500ක් දැම්මා, මාවයි මල්ලිවයි දාන්න හැදුවේ, කියලා දුන්නා අහුවේ නෑ, නැන්දම්ම ව දාගත්ත 200$ක් ද කොහෙද, 30ක් ද කොහෙද විත්ද්‍රෝ කරලා, අපි මේ දවස් වල එකතු වෙලා ආතල් ගන්නවා බයිට් කර කර.. ආතල් ආතල්.. දාපු සල්ලි වලින් පොඩ්ඩක් අතට එද්දී, අපීටත් දන්නළු 🤣🤣 අපරාදේ අර පොඩි උන් දෙන්නට කිරි පිටි ටිකක් ගන්න තිබ්බ සල්ලි