MTFE දාපු යාළුවෝ ඉන්නවද

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ubala dannawath athi samara wita mee seen eka.... hitha hoda moda yaluwoth innawa ne... unge thanhawa nisa karapu wadak tamai, "" hari machan ubata danna salli nane... awualak naa uba acc eka hadapanko .... mage sathiye profit eken ubata ganak dala acc fund karannam... salli awaama mage tika mulin deepan""

    onna ohoma karapu ewunuth innawa.... uun ge yati aramunakuth thiyenawa.... ara ref seen eken salli gannath puluwan wena nisa... mam danna ekek innawa... uuta uge office eke yaluwa fund karala thibba salli acc ekata mage yaluwa salli danna baa kiwwama... :baffled: :baffled: :yes:
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Screenshot_20230818-064803_WhatsAppBusiness.jpg
     
    • Like
    Reactions: NRTG

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මට පේන්නේ @හෙළයෙක් කට්ටිය හොය හොය තව එකක් පටන්ගන්න වගේ යන්නේ. :lol: :lol:.

    උබට කියන්න ඔබලා ඉන්න තත්වේ නෙමේ මන් ඉන්නේ. මම හෙනට තනි වෙලා. දාපුනැති එකේක්ට ඉන්නේ මන් විතරද කොහෙද office එකේ. ඒ මදිවට ගෙදර ගියාම ගෑනිත් පිරමීඩ ජාවරමේ. උන්ගේ office එකේත් ඔක්කොම උන් කරනවා. මටත් ඉතින් උන් එක්ක පිරමීඩ කාරයෙක් වගේ දුක බෙදාගන්න වෙලා.
    ආපහු පිරමීඩ වලට සල්ලි දැම්මොත් divorce කරනව කියපන් නැත්තම් තව මගුලක් පටන් ගනී. ලංකාව මෙහෙම තියනව පුදුමයි.
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ආපහු පිරමීඩ වලට සල්ලි දැම්මොත් divorce කරනව කියපන් නැත්තම් තව මගුලක් පටන් ගනී. ලංකාව මෙහෙම තියනව පුදුමයි.

    හුත්තෝ මාත් දැම්මා කොන් වෙන්න බැරි නිසා. ගොලයෝ ටිකත් ලක්ශ ගනන් දාලා දාපු සල්ලි වලටත් වඩා ගානක් අතට අරන් ඉද්දී බොසා විදිහට සෙකන්ඩ් වෙන්න පුලුවන්ද? :lol: :lol:

    muth salli dala den bayila gahanava :rofl: :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ආපහු පිරමීඩ වලට සල්ලි දැම්මොත් divorce කරනව කියපන් නැත්තම් තව මගුලක් පටන් ගනී. ලංකාව මෙහෙම තියනව පුදුමයි.
    මෙකේ දාලා නැ. අර ෆුරුගෝ වගේ පොඩි පොඩි එවගේ දාලා. මන්නම් කැමති මේවටත් කෙල වෙලා යනවට. එතකොට කරදරේ ඉවරනේ. :lol: :lol:

    අපේ office එකේ ලොකු සෙට් එකම මෙකේ දාලා.

    පොඩි උන්ටිකත් ෆුගෝ එකේ දාලා. උන්නම් සල්ලිදාලා ඔක්කොම අයේ එලියට ඇදලා දැන් අයේ පොඩ්ඩ පොඩ්ඩ දාදා බලනවා. උන් හෙන කපටි. ගන්නකොට ඔක්කොම එලියට අදිනවා.

    muth salli dala den bayila gahanava :rofl: :lol:
    ලොල් දැම්මානම් පුක දෙන්න යන්නේ නෑ අයේ දැම්මා කියනවා මිසක්. මට ඔකේ දාන්න සල්ලි තියනවා තියා මාසේ අන්තිමට අම්මගෙන් සල්ලි ඉල්ලන් වැඩට යන්නේ. හැබැයි මාසෙට ලක්ශ දෙකහමාරටත් වඩා හොයනවා. ඒ අතින් අපි උන්ට හපන්. පිරමිඩ වල නොදැම්මට. :lol:(y)
    ------ Post added on Aug 18, 2023 at 8:40 PM
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මේ මෝඩයන්ගේ ලිස්ට් එකක් හොයාගත්තනම් උන්ට ඉක්මනින් දියුණුවෙන හැටි ගැන කෝස් එකක්වත් විකුණගන්න පුළුවන්
    ඉතිං වට්සැප් ගෘප් ටිකට ජොයින් උනා නං නම්බර් ලිස්ට් එක ගන්න පුලුවන්
    whatsapp web එකට කම්පියුටරෙන් ගියාම නිකන්ම නම්බර් සෙට් එක ගන්න තියෙන්නෙ

    මම ඉන්න එක ගෘප් එකක යූසර්ලා 700+ අනෙකේ 300+
    දවසට 200ක් විතර ජොයින් වෙනවා අලුතෙන්
     
    • Like
    Reactions: NRTG

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ලොල් දැම්මානම් පුක දෙන්න යන්නේ නෑ අයේ දැම්මා කියනවා මිසක්. මට ඔකේ දාන්න සල්ලි තියනවා තියා මාසේ අන්තිමට අම්මගෙන් සල්ලි ඉල්ලන් වැඩට යන්නේ. හැබැයි මාසෙට ලක්ශ දෙකහමාරටත් වඩා හොයනවා. ඒ අතින් අපි උන්ට හපන්. පිරමිඩ වල නොදැම්මට. :lol:(y)

    lol.png
     
    • Like
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    දවස් දෙකකට සැරයක් කෝල් කරලා අහනවා දැන් සැපද කියල :ROFLMAO: පවු ඉතින් දාපු ගාන ඇවිල්ලත් අදික තණ්හාවට අරගෙන නැ:no:

    කියන්න සතුටුයි ඕකට ලක්ෂ 10 ක් දාන්න හදපු එකෙක්ව මම බේර ගත්තා දැන් උ දවසට සැරයක් කෝල් කරලා කියනවා උබ නම් දෙයියෙක් මගේ සල්ලි බේරුවා කියල :cool: :yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඉතින් ඇයි බන් උබට ඒකට රිදුනේ. :lol: ඔකේ තේරුම තමා මෙකේ මම දාපු පලවෙනි reply එකේ තියෙන්නේ. අනික මම ඔතන කියලා නෑනේ දැම්මේ මොකෙද කියලා. :lol:

    දැම්මේ මොකේ උනත් දාලා තියෙන්නේ 10000ට අඩු ගානක්. මට ඔක පේන්නේ $30-40 වගේ පැය බාගෙක පැයක වගේ එක වැඩක් කියලා. එකනිසා උබ කලබල නොවි ඉදපන්. අපිටත් පොඩි ආතල් එකක් තියෙන්න ඔනේනේ. කැටේකට දාලා ඔකේන් ගන්න ආතල් එක ගන්න බැ. :lol::lol: උබට ඔනේ නම්, සල්ලි ගත්තොත් ගත්ත ගානත් ඔන්නම් කියන්නම් කෙල උනොත් එකත් කියන්නම්.
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මුලින්ම තෙරුන් ගන්න උන් තණකොළ බුදින උන් ටිකක් කියලා ඒ නිසා කොහොමත් පරිස්සම් වෙයන් උන් එක්ක වැඩ කරද්දි.

    එහෙමයි කියලා අත ඇරලා දාන එකත් හොඳ නෑ කොල් එකක් එහෙම දීලා සතියක් හමාරක් ශේප් කරපං. නැත්තං උබලටම තමා වදේ ඔය මොකක් හරි කරගත්තොත්.

    මේක තමා වෙද්ගත්ම වැඩේ

    MTfE එකට ගොඩක් උන් තමන්ගේ Bank details සහ personal details දීලා තියෙනවා දැන් උන් ඒවත් විකුණලා ඇති. ඊළගට වෙන්නේ තව හරක් ඉන්නවද බලන්න පත්තු කරන ඔය ලොතරැයි දෙන scam වගේ ඒව එන එක. ආන්න ඒව ගෙනත් උන්ට alert එකේ ඉන්න කියන්න.

    ආනිවා තව ගානකට කෙල ගන්නවා කට්ටිය දැන් මොකක් හරි කරලා රිකවර් වෙනවා කියල ඉන්නේ
    Link
     
    • Like
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ලොල් දැම්මානම් පුක දෙන්න යන්නේ නෑ අයේ දැම්මා කියනවා මිසක්. මට ඔකේ දාන්න සල්ලි තියනවා තියා මාසේ අන්තිමට අම්මගෙන් සල්ලි ඉල්ලන් වැඩට යන්නේ. හැබැයි මාසෙට ලක්ශ දෙකහමාරටත් වඩා හොයනවා. ඒ අතින් අපි උන්ට හපන්. පිරමිඩ වල නොදැම්මට. :lol:(y)
    ------ Post added on Aug 18, 2023 at 8:40 PM
    සිරා කතාව 20න් පස්සේ හොම්බෙන් යන්නේ යේ 25 වෙනකන් පිරමිඩ වල දැම්ම වගේ තමා මොන වෙනවද මන්ද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ මෝඩයන්ගේ ලිස්ට් එකක් හොයාගත්තනම් උන්ට ඉක්මනින් දියුණුවෙන හැටි ගැන කෝස් එකක්වත් විකුණගන්න පුළුවන්
    සොන්රිච් සයිට් එකට රිංගලා උන්ගෙන් ගත්ත ඩේටාබේස් එකක්ම තියනව මම ලඟ :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය අර කෑස්බෑවෙ තිබ්බ එකද කලින්.
    ඔව්. ඒක තමා. :lol: ඒ කාලෙ මට පිරමිඩ් සිස්ටම් එකක් හදන්න ඇවිල්ල හෙන ඇම්මෙන් sql hierarchy ඉගෙන ගන්න ගමන් හිටියෙ. 2016 විතර. ඒ කාලෙත් මිනිස්සු 30,000කට වඩා රෙජිස්ටර් වෙලා හිටියා
     
    • Like
    • Wow
    Reactions: NRTG and Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    ඔව්. ඒක තමා. :lol: ඒ කාලෙ මට පිරමිඩ් සිස්ටම් එකක් හදන්න ඇවිල්ල හෙන ඇම්මෙන් sql hierarchy ඉගෙන ගන්න ගමන් හිටියෙ. 2016 විතර. ඒ කාලෙත් මිනිස්සු 30,000කට වඩා රෙජිස්ටර් වෙලා හිටියා
    අඩො එ කාලෙම තමා මාත් ඔක බලන්න ගියෙ. උන්ගෙ හිටියෙ bestlife එකෙ කලින් හිටපු එකෙක්. උ තමා මාව හොයාගෙන ආවෙ. ඔකුන් තමා සල්ලි දෙන්න හදල දෙන්නම් කිව්වම කමිශන් දෙන්නන් හදන්න කිව්වෙ, උන්ගෙ මොකද්ද සුපර්මර්කට් සින් එකක් කරා. එකට. ක්‍රිශාන්තද කොහෙද ලොක්කගෙ නම
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒ මදිවට ගෙදර ගියාම ගෑනිත් පිරමීඩ ජාවරමේ.
    ගෑණුන්ව ටැකල් කරන වෙනම ගෑණු ඉන්නවා. අපේ ගෑණිටත් එන්න එන්න කියලා යාලුවෝ සෙට් එකක් පුදුම වදයක් දුන්නෙ. උන්, පිරමීඩ වලට එකතු වෙච්චි ගෑණු ටික, ඒ කාලෙ සතියක් ගානෙ හොඳට මේකප් එහෙම දාගෙන සතියකට දෙකකට සැරයක් හොටෙල් වල ගිහින් ෆොටෝ දානවා. ඊටපස්සෙ ශේප් එකේ අනික් උන්ට කතා කරනවා උඹලත් ෆන් ගන්න වරෙල්ලා කියලා. හස්බන්ඩ්ලට කියන්න එපා කියලම තමයි අන්ඳවන්නෙ. උන්ට ඕවා ගැන තේරුමක් නෑ. උන් අපි ස්වාධීන වෙනවට කැමති නෑ. අපිම අපේ මේකප් ඇඳුම් ට්‍රිප් වලට සල්ලි හොයාගමු කියලාලු ටෝක් කරන්නෙ.

    කොහොමහරි ළඟදි ඒ ගැන ඇහුවම උන් මීක් නෑ. කියනවා ඒක නැවතුනාලු. හැබැයි උන්ට පාඩු උනේ නෑලු.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,677
    8,353
    113



    මු තමා මුලින්ම ඕක සෝෂල් මිඩියා දැම්මේ

    සාර්ථකත්වය 🤣


    ------ Post added on Aug 19, 2023 at 7:14 AM
     
    • Like
    • Wow
    Reactions: NRTG and Hasitha22