MTFE Crypto Trading Scam එකක් නෙමේ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    MTFE කිවුවොත් ෂල්ලි තමා ඉතිං. ඇයි ඇයි දැන් මොකද???

    මිනිස්සු මාර කැමති නිකන් ඉදල සල්ලි හොයන්න.

    image.png
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ආයේ HIVE කියලා එකකුත් යනවා.

    සතියට එකපාරක් විතරයි ලු MTFE එකේ crypto trading loss වෙන්නේ. ඒ loss වෙන්නේ එකම දවස ලු MTFE එකේ. 😂😂😂 තව හැමදාම bot on කරන්න ඕනේ ලු. 😁😁😁
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,971
    113
    ආයේ HIVE කියලා එකකුත් යනවා.

    සතියට එකපාරක් විතරයි ලු MTFE එකේ crypto trading loss වෙන්නේ. ඒ loss වෙන්නේ එකම දවස ලු MTFE එකේ. 😂😂😂 තව හැමදාම bot on කරන්න ඕනේ ලු. 😁😁😁
    එ මොකෝ බොටා රෑට බුදියනවලුද?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    @Kalegana @Stimulus mind @Geshi95 ඇයි බන් මේ හැම ස්කෑම් එකම දකුණෙන් පටන් ගන්නෙ
    මං පදිංචිය මාරු කරා මහත්තයො Los Alamos වලට.🥲😌 ඇයි වදේ මේ නව නිංගිරාවල් ඔක්කොම හැමදාමත් අහන්න ඕන ද? අපිත් මිනිස්සු මහත්තයෝ. :dull:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    @Kalegana @Stimulus mind @Geshi95 ඇයි බන් මේ හැම ස්කෑම් එකම දකුණෙන් පටන් ගන්නෙ
    Next Scam eka beecoin. issarahata enawa

    ඔව්වයේ බ්රාන්චස් බම්බා, කොල්ලුපිටිය වගේ ප්‍රදාන නගර වල නැත්තේ ඇයි??
    photo ekenma wenasa theren nadda ban. saran sayawal andagena trading karanna enakota
    ------ Post added on Jun 14, 2023 at 10:01 PM

    vahala maru venna patan aranda?

    oka ponzi scam ekak

    demo trading yanne
    wahala maaru wenawa nan party hut mokatada ban. opening
    ------ Post added on Jun 14, 2023 at 10:02 PM
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    un thamayi, set ekak innawa dan owa apu gaman set wela, profit karan, eka tawa ekakata daana. kelawenne passe set wena untane, mulin set wena unta dan strategy eka allan tiyenne,
    ow. meka aththa mageth adurana un mulinma owa enakota onmax eka football eka ehema enakota mulinma salli daala hoda gaanak galaw gaththa


    gov unta owa karannath ba mama danna widihata
    ------ Post added on Jun 14, 2023 at 10:04 PM
     
    • Haha
    Reactions: Ulti and NRTG