MTFE Crypto Trading Scam එකක් නෙමේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    MTFE කිවුවොත් ෂල්ලි තමා ඉතිං. ඇයි ඇයි දැන් මොකද???

    මිනිස්සු මාර කැමති නිකන් ඉදල සල්ලි හොයන්න.

    View attachment 207667
    Binance logo එක ඔහොම පාවිච්චි කරාට අවුලක් නැද්ද?

    ඩයස් කියන්නෙ කවුද? :sorry:
    මමත් දැනගෙන හිටියෙ නෑ. Gf තමයි මටත් කිව්වෙ. ගාමිණී සීන් එක තාම දන්නේ නෑ. අපි සෑහෙන පිටිපස්සෙන් ඉන්නෙ වගේ. අප්ඩේට් නෑ.
    ------ Post added on Jun 15, 2023 at 11:19 AM
     
    • Sad
    • Haha
    Reactions: NRTG and Geshi95

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඔය පැති වල ගොඩක් ඉන්නේ වගා කරලා කාලයක් තිස්සේ හම්බ කරගෙන බැංකු වල දාගෙන ඉන්න මිනිස්සු ඉන්නේ.
    කාලෙකට කලින් දඩුවම්ගේ දැම්මා , දැඩි දඩුවම් කිව්වා. දැන් ආයි ඉතින් crypto use කරලා අන්දනවා. සල්ලි invest කරන්නේ කොහෙද , කොහොමද සල්ලි එන්නේ කියලා එකෙක් වත් හොයන්නේ නෑ . Government එකේ උනුත් regulate කරන්නේ නැ .
    ලංකාවේ මිනිස්සු අන්දලා ගේම ගහන එක තමයි දැන් New approach of ඔන්ටර් පනුවාශිප් :baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @Kalegana @Stimulus mind @Geshi95 ඇයි බන් මේ හැම ස්කෑම් එකම දකුණෙන් පටන් ගන්නෙ
    දකුනෙ ඉන්නෙ කලවම් හැත්ත. සුද්දො, පරංගි, ලන්දේසි මාරුවෙන් මාරුවට ඇවිල්ල ඔය පැත්තෙ ඉන්න ගෑනු ටික බඩ කරලා ගියා, උන්ගෙන් පැවතෙන්නෙ අර අනුන්ට කෙලවන්න ආපු විදේශික ජාන
     
    • Haha
    Reactions: NRTG

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    WuZ09p8.jpg


    විශාල විනාශයක්.

    සමහර අය මේකෙන් පස්සේ කවදාවත් ගොඩ එන්නෙ නෑ.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113


    https://www.facebook.com/hirunews/videos/%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%9A%E0%B6%A7-%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%94-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9D-%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92-hiru-news/828557708629371/
     
    • Like
    Reactions: U-tag