MTFE ONMAXDT හා දේශීය ආර්ථිකය

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ඩිජිටල් මුදල් සමග සම්බන්දව පවතියන පිරිමිඩ ව්‍යාපාර මගින් දේශීය ආර්ථිකයට අයහපත් බලපෑමක් ඇතිනොවන බවයි මගේ හැගීම, ඩිජිටල් මුදල් මිලදී ගැනීම කියන්නේ අපේ රටේම මිනිස්සු විසින් උපයන ලද හා රුපියල් බවට පත්කිරීමට ක්‍රමයක් නැති USDT එම පුද්ගලයාට මුදල් දී ලබාගැනීමය.... දේශීය ආර්ථිකය පැත්තෙන් බැලුවොත් වෙලා තියෙන්නේ ගනු දෙනුවක් සිදු නොවී කිසියම් කෙනෙක් තවත් කෙනෙක්ට මුදල් ප්‍රධානය කිරීමක් හා සමානයි මොකද අපේ රට තුල බහන්දයක් හෝ සේවාවක් සැපයීමක් වෙන්නේ නැති හින්ද එමෙන්ම මෙම ක්‍රියාවලිය තුලින් විනිමය හුවමාරුවක් සිදවෙන්නේ නැ ඒ කියන්නේ මහබැංකුව සතු විදේශ මුදල් වැයවීමක් සිදවෙන්නේ නෑ

    සමස්ත ප්රිර්මිද වියාපාරය මගින් සිදුවෙලා තියෙන්නේ එක් පිරිසක් සතුව පවතින ම්යුදල් තව කෙනෙක් ට ප්‍රදානය කිරීමක් එසේ මුදල් හිමි පුද්ගලයා තම අවශ්‍යතා සදහා එම මුදල් වියදම් කිරීමට යොමුවෙනවා ඒ තුලින් අප රටේ තියන බහන්ද හා සේවා සදහා පවතින ඉල්ලුම වැඩි වෙනවා නිෂ්පාදනය වැඩි වෙනවා ගෙවල් හදන්න යොමු වුණාම ඒ ආශිතව ඉන්න ලොකු පිරිසකට අදායම් මාර්ග ලැබෙනවා මේ අහ්කාරයෙන් රට තුල බුස්ට් එකක් ඇති වෙනවා මෙය දේශීය ආර්ථිකයේ යහ පැවැත්ම වෙනුවෙන් බලපානවා

    ප්‍රශ්නේ වෙන්නේ බහන්දයක හෝ සේවාවක නිෂ්පාදනයක් නොවී කිසියම් කර්මාන්තයක වරදානයක් රහිතව ආර්ථිකය තුල හුදු මුදල් හුවමරුන නිකන්ම නිකන් බැලුමක් හා සමානයි පිම්බුනට අතුල හිස් හුලන් ගියාම මුකුත් නෑ

    අනෙක් කරණය තමයි හැම වියපරයකටම ජිවන චක්‍රයක් තියනවා වර්දනය ස්ථාවර වීම හා පසු බැසීම මේ අවස්තා තුනෙන් පිරිමිද වියපරයකට පැවැත්ම තියෙන්නේ වර්දනය වන අවස්ථාවේ පමණයි දැනට සිටින වෙළද පොළ හොටස වර්දනය වෙන්නේ එවිටයි යම්හෙයකින් ස්ථාවර හෝ පසුබසින අවස්ථාවට පමිඋනිය හොත් පිරිමිද ජලයේ එකතුකරගත් මුදල් අපහු දෙන්න වෙනවා ඒ හින්ද කිසියම් අවස්ථාවක පිරිමීද ජලය ස්ථාවර මට්ටමට එන බව එහි නියමුවන්ට හැගිගියොත් ඔවුන් විසින්ම බින්දවට්ටනවා මේ කලේ පිරිමිද වියපපිලිබන්දව බද බ\නිව්ස් හා මහබැංකුවේ නිවෙදනයුඅන් ඇති කරන්නේ පිරිමිද හිමිකරුවන්මයි ඔඋන් ඔඋන්ගේ මුදල් කුට්ටිය හිමිකරගන අවසන් ඒ නිසා ඔඋන්ම මෙය බින්දදමනවා

    ඩිජිටල් මුදල් එකතු කිරීම හා ඒ ආශිත බ්වියපර කිරීම වෙනම කාරණයක් සේ සලක සටහන තබන ලදී