MTS video file format

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචන්ලා

    MTS video ෆොර්මැට් files edit කරන්න පුළුවන් software එකක් දන්නවද? Ulead 11Plus එකේ පුළුවන් කියල තිබ්බට MTS files import කරන්න බෑ බන් . :(:(:(