මම ඒත් බැලුවා ඔච්චර ලස්සන අත් තියෙන සූටි කෑල්ලක් කොහෙන්ද කියලා ඌටSirawata ban, math muladi video baluwama hithuna muge gf da kiyana.මම ඒත් බැලුවා ඔච්චර ලස්සන අත් තියෙන සූටි කෑල්ලක් කොහෙන්ද කියලා ඌට
මේ පිටුවේ සාමාජික ඔබ කිසිවෙක් මට ඔබතුමා/සර්/මහත්තයා කියා අමතන්න එපා...Ammooo sir oya niyamaine,kema hadanna puduma asawak ethi wenne oba thuma nisa![]()
![]()
![]()
රස පාටයී![]()
Tasty....hadla kawth ekka thank you![]()
නියමයි රහට ඇති හදමු හදමු ඔයා අපට කෑම හදන හැටි කියාදෙනවාට ගොඩක් ස්තුතියි .![]()
![]()
මේ පිටුවේ සාමාජික ඔබ කිසිවෙක් මට ඔබතුමා/සර්/මහත්තයා කියා අමතන්න එපා...
මට දුමින්ද පමණක් කියන්න.. ගරු නම්බු නාම මට කොහෙත්ම අවශ්‍ය නෑ. මමත් ඔබ වගේම සාමාන්‍ය මනුස්සයෙක්, ලේ ඇට මස් නහර තියෙන..
මගේ පිටුවේ බොරු ගරු නාම වලින් කිසිවෙක් කිසිකෙනෙක්ව අමතන්න අවශ්‍යත් නෑ.. අපි හැමෝම එක වගේ මිනිස්සු බව කවුරුත් අමතක කරන්නෙපා, හැමෝටම සමානාත්මතාවයෙන් සළකමු.. ❤❤
Equality is about ensuring that every individual has an equal opportunity to make the most of their lives and talents.
#spreadhumanitywithdumi #GreatHumanitariantoSL
#dumindaabeysiriwardena
#gamemuluthengeproject
#gmghumanitarianproject
#UNHumanRightsCouncil
#UNHumanRightsAsia
_These programs are led by the great humanitarian Mr Duminda Abeysiriwardena - the founder of the Game Muluthenge Project in particular for the well-being and mental health of ordinary people in Sri Lanka_
කොපිරයිට් වැදෙන්න ඇති. ඒක තමයි මිනිහා දැන් සිංදු කියන්නෙ නැත්තේ. මොනව උනත් හොද වීඩියෝ සෙට් එකක් තියනවා. උයනවා කියලා වැල්බයිලා ගහන චැනල්නේ බන් වැඩිහරියක්ම තියෙන්නෙ .ඒ අතින් මේ මනුස්සයා රෙසිපි නැතුව කෑම උයන්න කියලා දෙන කන්සෙප්ට් එකට ගරු කරන්න ඕනි. අපේ අම්මලා කෑම හැදුවේ රෙසිපි බලාගෙන නෙමෙයිනේ. ලුණු , මිරිස් කුඩු දැම්මේ හැන් දෙන් මැන මැන නෙමෙයිනේ බන්. මූ කියන ක්‍රමය ඇත්තටම වැදගත්. කිසිම කෑමක් හදන්න බය වෙන්න ඔනි නැ. රෙසිපි බලන්න ඕනි නැ. තමුන්ට ඕනි විදියට අවශ්‍ය කලමනා ටික දාලා හදන්නයි තියෙන්නෙ
ඒ කතාවට එකගයි.මූ කියන විදිහට ඉතින් ඕනම කෑමකට තියන මොනා හරි දැම්මම ඇති. හැම දේම නැතත් කමක් නෑ ලු. එහෙම කියන එක වැරදි බන්.
උදාහරනෙකට ගත්තොත්, බිරියානි හදනකොට කොත්තමල්ලි කොල තියනව නම් දාන්න නැතත් කමක් නෑලු. ඒක වැරදි. මොකද බිරියනි වල තියන යුනීක් රසට කොත්තමල්ලි කොල ලොකු කන්ට්‍රිබියුශන් එකක් දෙනවා.