Mu අනුන්ගේ vidéos aran තම්න්ගේ වගේ වොයිස් දාලා 😂

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකට තමා කියන්නේ මොලෙන් ගේම් කියල නැත්නම් උට ඕවා උයන්න සල්ලි යනවනේ. කොහොම උනත් ඕකා ලංකාවට ආවම ඇන්ටා පාරවල් කීපෙකට ඇනල තමා යන්නේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    Ammooo sir oya niyamaine,kema hadanna puduma asawak ethi wenne oba thuma nisa
    ❤
    ❤
    ❤

    රස පාටයී
    🤤

    Tasty....hadla kawth ekka thank you
    👍

    නියමයි රහට ඇති හදමු හදමු ඔයා අපට කෑම හදන හැටි කියාදෙනවාට ගොඩක් ස්තුතියි .
    👍
    💐
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,493
    1,541
    113
    Ammooo sir oya niyamaine,kema hadanna puduma asawak ethi wenne oba thuma nisa
    ❤
    ❤
    ❤

    රස පාටයී
    🤤

    Tasty....hadla kawth ekka thank you
    👍

    නියමයි රහට ඇති හදමු හදමු ඔයා අපට කෑම හදන හැටි කියාදෙනවාට ගොඩක් ස්තුතියි .
    👍
    💐
    මේ පිටුවේ සාමාජික ඔබ කිසිවෙක් මට ඔබතුමා/සර්/මහත්තයා කියා අමතන්න එපා... 🙏🙏

    මට දුමින්ද පමණක් කියන්න.. ගරු නම්බු නාම මට කොහෙත්ම අවශ්‍ය නෑ. මමත් ඔබ වගේම සාමාන්‍ය මනුස්සයෙක්, ලේ ඇට මස් නහර තියෙන..

    මගේ පිටුවේ බොරු ගරු නාම වලින් කිසිවෙක් කිසිකෙනෙක්ව අමතන්න අවශ්‍යත් නෑ.. අපි හැමෝම එක වගේ මිනිස්සු බව කවුරුත් අමතක කරන්නෙපා, හැමෝටම සමානාත්මතාවයෙන් සළකමු.. ❤❤

    Equality is about ensuring that every individual has an equal opportunity to make the most of their lives and talents.

    #spreadhumanitywithdumi #GreatHumanitariantoSL
    #dumindaabeysiriwardena
    #gamemuluthengeproject
    #gmghumanitarianproject
    #UNHumanRightsCouncil
    #UNHumanRightsAsia

    _These programs are led by the great humanitarian Mr Duminda Abeysiriwardena - the founder of the Game Muluthenge Project in particular for the well-being and mental health of ordinary people in Sri Lanka_
     
    • Haha
    Reactions: Samaposha

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162

    ඕක මම දැකලා මම උෟට ඵළ මචං කියලා උෟ මාව block කරානේ..😑
     
    • Haha
    Reactions: c2r and SHAN_22

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේවාට කොපි රයිට් වදින්නෙ නැද්ද බන්.. මෙයාට යූටියුබ් චැනල් එකකුත් තියනවා.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොපිරයිට් වැදෙන්න ඇති. ඒක තමයි මිනිහා දැන් සිංදු කියන්නෙ නැත්තේ. මොනව උනත් හොද වීඩියෝ සෙට් එකක් තියනවා. උයනවා කියලා වැල්බයිලා ගහන චැනල්නේ බන් වැඩිහරියක්ම තියෙන්නෙ .ඒ අතින් මේ මනුස්සයා රෙසිපි නැතුව කෑම උයන්න කියලා දෙන කන්සෙප්ට් එකට ගරු කරන්න ඕනි. අපේ අම්මලා කෑම හැදුවේ රෙසිපි බලාගෙන නෙමෙයිනේ. ලුණු , මිරිස් කුඩු දැම්මේ හැන් දෙන් මැන මැන නෙමෙයිනේ බන්. මූ කියන ක්‍රමය ඇත්තටම වැදගත්. කිසිම කෑමක් හදන්න බය වෙන්න ඔනි නැ. රෙසිපි බලන්න ඕනි නැ. තමුන්ට ඕනි විදියට අවශ්‍ය කලමනා ටික දාලා හදන්නයි තියෙන්නෙ
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    මූ කියන විදිහට ඉතින් ඕනම කෑමකට තියන මොනා හරි දැම්මම ඇති. හැම දේම නැතත් කමක් නෑ ලු. එහෙම කියන එක වැරදි බන්.
    උදාහරනෙකට ගත්තොත්, බිරියානි හදනකොට කොත්තමල්ලි කොල තියනව නම් දාන්න නැතත් කමක් නෑලු. ඒක වැරදි. මොකද බිරියනි වල තියන යුනීක් රසට කොත්තමල්ලි කොල ලොකු කන්ට්‍රිබියුශන් එකක් දෙනවා.
     
    ඒ කතාවට එකගයි.

    ඒත් මූ කියන්නේ රෙසිපිවල තියනවා වගේ මැන මැන මිරිස්, තුන පහ දානන් එපා කියලා. අනිත් දේ තමයි කෑමක් හදනකොට මොඅක්ක් හරි එකක් අඩු උනා කියලා ඒක නොහදා ඉන්න එපා කියලා තමයි , මූ මේ කියන්නේ.
     
    • Like
    Reactions: c2r