දාන්න ගියේ දඩ කමෙන්ට් එකක්
මැදක් යද්දි ඌ දෙයක් කිවා
ඒක මාර විදියට හිතට ගියා
"මේක තමන්ගේ ජිවිතේ. තමන්ගේ ජිවිතේ අනුන්ට ඕනේ විදියට ජීවත් වෙන්න ඕනේ නෑ. ඉන්න ටිකේ තමන්ට ආතල් එක දැනෙන විදියට ඉන්න"
දාන්න ගිය එකේ සාරාංශේ
මූ ඉක්කනට මැරෙයි
පිටරට AMSR කරන එව්වෝ සමූත් විදියට විඩියෝ කට් කරනවා කනවා වගේ පෙන්න. අනික උන්ගේ පිගර් මාර ගාණට තියෙනවා
මූ නම් බොක්කෙන්ම කනවා. කිසිම හොරයක් නෑත හරි හොඳ කොල්ලෙක් අහ්