mu paw neda ban

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    මන් නම් කියන්නේ තාම මේක කෙල උනා මදි. මුන්ම තමා බන් ගෝටාට දුන්නේ ඊට පස්සේ 3න 2ත් දුන්නේ. මිනිස්සුන්ට වෙනස් වෙන්න මේ අවස්ථාව වත් ගන්න ඕන කියල හිතට හොදටම් වදින්න නම් තමන්ගේ ළමයට ඉස්කෝලේ නැති වෙලා කන්න කෑම නැති වෙලා අදින්න ඇදුම් නැති වෙලා කෙල වෙන්නම ඕන. එහෙම නොවෙන කල් මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ.