Muge action tika

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
chili ගහන හැම සෝන්ග් එකක්ම මට නම් ලස්සනයි. වීඩියෝ එක කෙසේ වෙතත් සිංගින්, මියුසික් එහෙම නියමයි. :P
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපෝ පිස්සෙක් වගේ බන් මුන් ලංකාවේම හින්දා සිංදු කියනවා වෙන රටක කිව්ව නම් මෙන්‍ටල් හොස්පිටල් වලට අල්ලන් යනවා .විඩියෝත් කොහෙන හරි කොපි කරපු කැලි ටිකක් එකතු කරලා හදන්නේ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අපෝ පිස්සෙක් වගේ බන් මුන් ලංකාවේම හින්දා සිංදු කියනවා වෙන රටක කිව්ව නම් මෙන්‍ටල් හොස්පිටල් වලට අල්ලන් යනවා .විඩියෝත් කොහෙන හරි කොපි කරපු කැලි ටිකක් එකතු කරලා හදන්නේ

    ow mae para mu asoka film eke copy karala:P
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    FabPlayer_[20140904-233921-152].jpg


    michael-jordan-laughing.gif
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    විහිලු නෙවේ නිරෝෂන් :rofl::rofl::rofl: (නමනන් හරියට ඇහුනේ නැ බන්)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඇයි බන් දැන් ඉන්න වුන් කොච්චර සල්ලි වියදම් කරලා සිංදු කලත් ටික කාලයකින් ඔය සිංදු බැහැලා යන්නේ. මතකයක් වත් නැ එහෙම ඒව තිබුනද කියලා :rofl:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ow mae para mu asoka film eke copy karala:P

    Asoka Film එකෙයි Krrish film එකෙයි කෑලි පූට්ටු කරලා !

    ඒත් මුගේ ගොන් ජෝක් දැක්කහම TV එකේ දැක්කහම විල්ලැජ්ජාවේ සන්තොසේ බැහැ!

    හරියට බොලිවුඩ් ගිය වගේ තමයි !:P
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    යකෝ මට බඩ පැලෙන්න හිනා මේක බලලා, මොන මල් පොන්සියෙක්ද මන්ද මූ නම් :rofl::rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අම්මියො බුරියේ සයිස් එක:P

    චිලිට නම් අර ලංකාවෙ ස්ශරුක්ට කියල හරි අහ්වල් වැඩෙ කරවන්න ඕනෙ:oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මුගේ ඇඟේ හැටියටම තමා කටත් පිහිටලා තියෙන්නෙ.. කට කනේ සිංදු කියනකොට..
    මට නම් මුගේ සිංදු හරියන්නෑ බං..