Muhammad Ali shows Reporter his Speed

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මාශල් ආට් උන උපරිමේටම හැදිච්ච කාලේ ගෙදර සාලේ මැද්දේ පෝර බෑග් එකකට වැලි පුරවලා පන්චින් බෑග් එකක් සෙට් කරල තිබ්බා ප්‍රැක්ටිස් වලට. දවසක් අපේ ආච්චි මහ රෑ කලුවරේ සාලෙ මැදින් යද්දි පන්චින් බෑග් එකේ හැප්පිලා. හිතලා තියෙන්නේ පෙරේතයෙක්ගේ ඇගේ වැදිලා කියලා. කෑ ගහගෙන බිම පතබෑවිලා අපි බලනකොට. ඉස්සරහ දන් දෙකත් නෑ කැඩිලා. තාත්තගෙන් ගුටිත් කෑව හොදටම එදානම්.